ලංකාවේ Qualified අය uk Caregiver jobs වලට යන එක

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Nurses ලා අමතක කරමුකෝ හැබැයි Sister/Matron, සමහර doctors ලත් ගිහිලා තියෙනවා caregiver jobs වලට පහුගිය කාලේ.

    Job එකට මුකුත් කියන්න බෑ profession එකත් එකක් නිසා.

    නමුත් මචන් qualified නම් experience තියෙනවනම් lowest paying job එකකට පවුල් පිටින් යන එක හෙන මෝඩ වැඩක් ඒකත් ලක්ෂ 50/60 දීලා :shocked:

    ගිහින් වැඩ කරන්න වෙන්නේ African අඩු කුලේ eastern European රටවලින් එන staff එක්ක. එහෙම උනාම සෑහෙන්න මානසික වැටෙනවා. ගෙවන ගාන අඩු උනාට responsibility එක වැඩි.

    සාමාන්‍ය කෙනෙක් caregiver course එකක් කරලා experience හදාගෙන යන අය ඉන්නවා Israel වගේ. එහෙමනම් අවුලක් නෑ. ලොකු capacity එකත් නැත්තම් මුකුත් කියන්න බෑ.

    ඕකට ලොකුම හේතූ Ielts, exams කරන්න බයයි, study කරන්න කම්මැලියි. Healthcare skill migrate කරන process එක දන්නෑ, හොයන්න උවමනාවකුත් නෑ. Process එකට කල් යනවා. ඊට වඩා ලේසියි agent කෙනෙක්ට ඉල්ලන ගාන දුන්නා. ගියා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හැම දාම ඕක කරන්න ඕන නෑනේ උන් ශේප් එකේ උන්ගේ skill තියන පැත්තට පනී ටිකක් සෙට්ල් වෙලා සිස්ටම් එක යන විදිය සෙට් වුනාම.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    හැම දාම ඕක කරන්න ඕන නෑනේ උන් ශේප් එකේ උන්ගේ skill තියන පැත්තට පනී ටිකක් සෙට්ල් වෙලා සිස්ටම් එක යන විදිය සෙට් වුනාම.
    එහෙම කරන්න එක අමාරුයි මචන් clinical experience gap එකක් set වෙන නිසා. හැබැයි බැරි නෑ. Example: Nurse එකක් කෙනෙක් වෙන්න ඕන නම් clinical employment gap එක 18 months below වෙන්න ඕන. සහා වැඩ කරන තැන් වලින් work reference ඉල්ලනවා.
     
    • Like
    Reactions: J Starlin