Nurses ලා අමතක කරමුකෝ හැබැයි Sister/Matron, සමහර doctors ලත් ගිහිලා තියෙනවා caregiver jobs වලට පහුගිය කාලේ.
Job එකට මුකුත් කියන්න බෑ profession එකත් එකක් නිසා.
නමුත් මචන් qualified නම් experience තියෙනවනම් lowest paying job එකකට පවුල් පිටින් යන එක හෙන මෝඩ වැඩක් ඒකත් ලක්ෂ 50/60 දීලා
ගිහින් වැඩ කරන්න වෙන්නේ African අඩු කුලේ eastern European රටවලින් එන staff එක්ක. එහෙම උනාම සෑහෙන්න මානසික වැටෙනවා. ගෙවන ගාන අඩු උනාට responsibility එක වැඩි.
සාමාන්‍ය කෙනෙක් caregiver course එකක් කරලා experience හදාගෙන යන අය ඉන්නවා Israel වගේ. එහෙමනම් අවුලක් නෑ. ලොකු capacity එකත් නැත්තම් මුකුත් කියන්න බෑ.
ඕකට ලොකුම හේතූ Ielts, exams කරන්න බයයි, study කරන්න කම්මැලියි. Healthcare skill migrate කරන process එක දන්නෑ, හොයන්න උවමනාවකුත් නෑ. Process එකට කල් යනවා. ඊට වඩා ලේසියි agent කෙනෙක්ට ඉල්ලන ගාන දුන්නා. ගියා.