ලංකාවේ Quality of life

sika2

Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    2019 දී නම් සල්ලි තියනවනම් දියුණු රටකට ආසන්න හෝ සමහර අංශවලින් ඊටත් වඩා හොඳ QoL එකක් සමාන වෘත්තීන් කරන කෙනෙක්ට ගන්න පුලුවන්කම තිබුන. දැන්නම් බැහැ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    2009 - 2019 කාලෙ තමයි ලන්කාවෙ මිනිස්සු සතුටින්ම හිටපු කාලෙ. කව්රු මොනා කිව්වත්, පාස්කු බෝම්බයයි, කොරෝනයි නිසා බන් ලන්කාව වැටුනෙ, දැන්නන් ලෝකෙ ලොකු යුද්ධයකට යන ලයින් එකක් යන්නෙ.

    Agreed
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඔව්

    Cons
    කොච්චර සල්ලි තිබ්බත් unsecure ගතියක් තියෙනවා
    නීතියක් නැහැ
    මිනිසුන්ගේ පිළිවෙල අඩුයි
    බෙහෙත් එහෙම අඩුයි hospital වල .
    කෑම වල quality එක අඩුයි ingredients වල


    Pros
    සල්ලි තියෙනවා නම්
    ගොඩක් දේවල් වෙන රට වලින් ගෙන්න ගන්න පුළුවන්. Food , electric equipments . එහෙම ගේන අය ඉන්නවා . තව දුරටත් ඉස්සර වගේ රට ඉඳල කවුරු හරි එනකල් කියල බලාගෙන උන්ගේ ලොකුකම් බලන්න ඕනි නැහැ සල්ලි තියෙනවා නම්. UK ඉඳල 4-5 days වලින් badu එනවා.
    Living cost එක සාපේක්ෂව අඩුයි .

    එහෙම ගොඩක් දේවල් කරත් මම උඩ කියල තියෙන ඒවා ටික නැහැ. Swisterland වගේ රටකට යන්න ඕනි :) .

    මම කියන්නේ ඕවා හිතන් නැතිව සල්ලි හම්බ කරන්න. එතකොට ඕව හිත හිත ඉන්නේ නැහැ. ඕනි නම් සතියක් මාසයක් කැමති රටක ඉන්න පුළුවන්. එතකොට ඔය වෙනස නැති වෙනවා ගොඩක් දුරට.
    හැමදේම සාපේක්ෂයි .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,492
    113
    ඔව් රට යන්නේ අහේනිය තියන උන්.ලංකාවේ ඉන්නේ අහේනිය නැති උන්.ඔව් ඒක ඇත්ත ලංකාව තමා හොදම රට කියලා හිතන් ඉන්න පිනට ගිල ගිල ඉන්න නිකමන්ට හොර තක්කඩීන්ට කියාපු රට.උන්ට ලෝකේ යන විදිය ගැන දැනුමක් නෑ උන් හිතන් ඉන්නේ වාහනේ හදන රටේ ගානෙන් 10 ගුණයක් වැඩියෙන් ගෙවලා පුක ඉරාගන හම්බ කරලා ඒක ලීසින් දාගන ගත්තම අන්න ඒක තමා ජීවිතේ කියන්නේ කියලා.... උබලා ඉන්න බබල් එකේ ඔහොම තමා හිතෙන්නේ.... ඔහේ ඉපදිලා මූසල රටක මැරිලා යනවා... අර ත්‍රිමාද මොකාද එකාට වැන්දේ උබ නේද? උබලට තමා මේ රටවල් සෙට් වෙන්නේ...
    උඹ රට ද?
     
    • Dislike
    Reactions: J Starlin

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අඩු කුලේ පද්දාට රිදිලා තොට මොන quality of life ද? කතාකරන්න වත් දාන්නේ නැති පද්දෝ :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    සල්ලි නැත්තම් ගූ කපන්.

    Buy අපි ගියා...
    හා හා බලන් ගියාම අඩුකුලේ ජෙපි පද්දෙක් නේ මේ. අහක යන තොප්පි ඔලුවෙ දාගෙන නලියනවා. 😂😂😂. පලයන් පලයන් උබලා හිටියත් රටටත් බරක්.

    මේකේ ගොඩක් වුන් කියලා තියෙනවා සලි තිබ්බා නම් 2018 තිබ්බ ලයිෆ් එක ගන්න පුළුවන් කියලා.
    2018 තිබ්බ ලයිෆ් එක එක එක්කෙනාට
    සාපේක්ෂයි. ඒ ලයිෆ් එක කොලිටිය කොහොමත් අඩු වෙලා. නැත්නම් එ ලයිෆ් එකට ගෙවන්න ඕනේ ගාන ඉතින් කොහොමත් වැඩි වෙලා .
    ------ Post added on Aug 4, 2024 at 8:04 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    යකො මට මතකයි මම 4 වසරෙ රචනා ලිව්වුවා ලන්කාව ගැන "ලන්කාව දියුනු වෙමින් පවතින රටක් ය, මුතු ඇටෙය", යකො දැන් බැන්දලා ලමයි 4ක් ඉන්නව, වයස 45. අපෙ පොඩි එවුනුත් ලියන්නෙ "දියුනු වෙමින්" කියලා නෙද? අපෙ තත්තත්, සීයාත් එහෙම වෙන්න අත්තෙ ලිව්වුවෙ රචනා
     
    • Haha
    Reactions: ITGuy25