ලංකාවේ software company කරන projects මොනවාද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ software company කරන projects මොනවාද?
    මොන වගේ fields වලට අයත් වන දේවල් ද කරන්නේ..?
    ආරක්ෂණ අංශ වල දේවල්,
    වාහන වල autonomouse driving system වගේ දේවල් කරන්නේ නෑ නේ

    ඔය boeing, airbus වගේ comapny වල filight control systems code කරන්නේ කව්ද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ලංකාවේ software company කරන projects මොනවාද?
    මොන වගේ fields වලට අයත් වන දේවල් ද කරන්නේ..?
    ආරක්ෂණ අංශ වල දේවල්,
    වාහන වල autonomouse driving system වගේ දේවල් කරන්නේ නෑ නේ

    ඔය boeing, airbus වගේ comapny වල filight control systems code කරන්නේ කව්ද?
    autonomous karanawa neda
     
    • Like
    Reactions: scorpion MW

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Creative has a history working with Boeing.
    Health care systems is another domain they are hugely involved with.
     
    • Like
    Reactions: scorpion MW

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Health care සම්බන්ධ foreign businessවල system එහෙම maintain කරනවා කියලා නම් අහලා තියෙනවා. ගොඩක් දුරට system එක හදන්නත් ඇත්තේ ඒ අයම වෙන්න ඇති.
     
    • Like
    Reactions: scorpion MW

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Health care සම්බන්ධ foreign businessවල system එහෙම maintain කරනවා කියලා නම් අහලා තියෙනවා. ගොඩක් දුරට system එක හදන්නත් ඇත්තේ ඒ අයම වෙන්න ඇති.
    Already established companies lankwe Talent eka use karala development continue karana eka Tama wenne godak