ලංකාවේ travel කරන්න යන වියදම

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුන් දෙන්නා මාසයක් ලංකාවේ travel කරලා තියෙනවලු. කොළඹ, නුවර, ඇල්ල, ආරුගම් බේ, මිරිස්ස, යාපනේ, වගේ ගොඩක් පැති වලට ගිහින්. ට්‍රෙන්, බස්, ත්‍රී වීල් වගේ ඔක්කොම ජාති වල ගිහින්. නිකන් පොඩි කඩ, හොඳ රෙස්ටුරන්ට් , කොෆී ෂොප් ඔක්කොටම ගිහින්. AC තියෙන කාමර වල ඉඳල තියෙන්නේ හැම තැනම වගේ. බයික් වගේ ඒවා රෙන්ට් කරන ගිහින් තියෙනවා, සර්ෆින් වගේ ඒවා කරලා තියෙනවා. ෆන් අරගෙන තියෙනවා හොඳට.

    මුන්ට ඉතින් ඔය ඔක්කොටම ගිහින් තියෙන්නේ $711 ලු දෙන්නටම. ඒ කියන්නේ එක්කෙනෙක්ට $ 355 (රුපියල් 126,000) වගේ ගිහින් තියෙන්නේ මුළු මාසෙටම.

    මුන් ටුවරිස්ට්ලා හින්ද ගොඩක් තැන් වලින් වැඩිපුර ගාන කඩාගන්නත් ඇති. සමහර සිංහලු මීට වැඩිය ගොඩක් හම්බ කරලා හූල්ල හූල්ල ඉන්නවා. උන්ට හොඳට ලංකාව ඇතුලේ ට්‍රැවල් කරලා කාලා බීලා ඉන්න පුළුවන් මීට වැඩිය ගොඩක් අඩුවෙන්. හැබැයි එක එක විච්චූරණ දේවල් වලට/ ෂෝ එකට සල්ලි යට කරලා, ණය වෙලා, ජීවිතේ විඳව විඳව ඉන්නවා.

    PS ; සංචාරකයෝන්ගෙන් ලංකාවට හම්බෙන ආදායම ගණනය කරනකොට සංචාරක මණ්ඩලයෙන් කියනවලු දවසකට එක ටුවරිස්ට් කෙනෙක් $180 විතර වියදන් කරනවා කියලා. මුන් මාසෙටම එක්කෙනෙක්ට වියදන් කරලා තියෙන්නේ $355. ඉතින් හිතපන්කෝ මුන්ගේ ගණන් වල ලොකු අවුලක් තියෙනවා නේද කියලා. ලංකාවට එන ගොඩක් ටුවරිස්ට්ලා මුන් වගේ අඩු මුදලට එන උන්. ඕන නම් මීට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් වියදන් කරයි. දවසට $180 ට වැඩිය වියදන් කරන උන් නං පොඩ්ඩයි ඉන්නේ.

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Budget tourismuth thiyenna one. Thai, vietnam, indonesia gema gahuwe ehema mulin. Budget tourist la halala ba. Budget airlines enna one. Budget hotels, home stay hadenna one. budget tourist la awilla social media wala godak post yaddi thama High level suddo bahinne. Europe wala US wala godak suddo lankawa danne naththe me hethuwa nisa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උබ වහල ඉන්න අත්තට පේන්නෙ උබේ අත්තෙ වහල ඉන්න එක ජාතියේ උන්. ටිකක් එබුනාම උඩ අත්තෙයි යට අත්තෙයි උන් පෙනෙයි. හැබැයි ඇත්තටම තියෙන්නෙ ඔය අතු 2-3 නෙමේ. උබට හිතා ගන්නවත් බැරි උසින් තියෙන අතුවලත් කුරුල්ලො වහනව. පේන ටික නෙමෙයි ඔක්කොම
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔහොම ඩෑල් ඉන්නවා උන් ෆුඩ් සිටි එකෙන් බඩු අරන් ගිහින් කොහේ හරි ඉදන් තම්බන් කනවා :lol:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    tourism වලට ඇවිල්ල ගැනී deal කරන් කන සුද්දොත් ඉන්නවා බන්.
    ලොකු සල්ලි කාර රුසියන් උන්ට යුක්රෙනේ පොඩි උන්ව විකුනනවා.
    මේවා ඉතින් උණවටුනේ අලුත් දේවල් නෙමයි නේ.
     
    • Wow
    Reactions: LalaJ

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් රජයේ ඉන්න උන් ඉන්නේ හින මානයේ කියලා අහලා ඇතිනේ. උන් දන්නේ කොහෙන් හරි එකතු කරගත්ත දේවල් ටිකක් කියනවා මිසක් හරි හැටි සමීක්ෂණයක් කරලා බැලුවා නම් ඇත්තටම වියදම් වෙන ගාන හොයාගන්න තිබුණා. කොහොම උනත් මේ වගේ අයත් ඕනේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාවේ සාමන්‍ය කෙනෙක්ටවත් ඔය කියපු විදියට මාසයක් රුපියල් 126,000 කින් රට වටේ travel කරන්න බැරිවෙයි :unsure: (video එක බැලුවෙ නෑ)
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ සාමන්‍ය කෙනෙක්ටවත් ඔය කියපු විදියට මාසයක් රුපියල් 126,000 කින් රට වටේ travel කරන්න බැරිවෙයි :unsure: (video එක බැලුවෙ නෑ)

    Mun cost wala breakdown eka denawa video eke
     
    • Like
    Reactions: xVOLDYx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ මචං නොමෑඩ් / බජට් / හිපි / බැක්පක් වගේ උන්
    උන්ගේ බජට් එකට වඩා අපි ගියොත් වියදම්
    සාමන්යෙන් නොර්මල් හොටෙල් රූම් එකක් යන ගානක් තීනවා (බජටුත් නෙවි ලක්සරිත් නෙවි)
    ඊළඟට වාහනයක් දුවනවා නම් එකේ ඩේලි රේට් එකක් තීනවා. හෝ කිමි ගානට
    ට්‍රැවල් ඒජන්ට්ලගේ ටුවර් පැකේජ් / අයිටනරි වලට මේ ඔක්කොම දාල ගානක් කියන්නේ
    ඒවගේ නම් ඔය ගානට ලොවෙත් යන්න බෑ
    හැබැයි ඒවගෙන් තමයි ලංකාවට සැලකියයුතු ආදායමක් එන්නේ මොකද උන්ට බිස්නසුත් සෙට් වෙනවා (කුළුබඩු තේකොල මැණික් ජුවෙලරිස් )

    මේ වගේ සුද්දොන්ගෙන් දැනෙන ආදායමක් නෑ ප්‍රසිද්දියක් එනවා විතරයි හැබැයි මුන්ගේ වීඩියෝ බලල ඒ වගේ උන් තමයි ගොඩක් එන්නේ.
    තව ලංකාවට අව්රුදුපතා එන සෙට් එකක් ඉන්නව (ගොඩක් යුරෝපේ උන්) උන්ට ඔය ගණන් මිනුම් ගානක්වත් නෑ

    ඔය 126000 ට මාසයක් සුපිරියට ඉදිය කියන කොට මතක් උන සිදුවීම් වලින් උදාහරණයක් දෙකක් කියන්නම් එක පාරක් එකෙක් එක්ක ටුවර් එකක් කළා රුම්ස් ඌ බුක් කරලා ඔන්ලයින්. ඌ ඉන්න රුම් එකේ හොට් වෝට වත් නෑ මම ඌට වඩා ගානකට රුම් වල හිටියේ හොට් වෝටර් තීන. එකෙක් ඇහුවා උබද ටුවරිස් කියලා

    තව පාරක් ගෑණු දෙන්නෙක් ඇවිත් හික්කඩුවේ හිටියේ. මුන් කාගිල්ස් එකට ගිහින් මැගී නුඩ්ල්ස් , තව සෝස් වගේ උයන කෑම ජාති දෙකතුනක් ගත්තා මම ඇහුවා උබල මේවා කන්නේ කොහොමද හොටෙල් එකට කියල හදවනවද කියලා.. අඩෝ මුන් දෙන්නා කියපි අපි එනකොට පොඩි ඉලෙක්ට්‍රික් ලිපක් අරන් ආව එකෙන් රුම් එකේ හදන් කනවා කියල
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    panduwai, board ekai kelinnema pach ban. tourist la achchara awa mechchara awa kiuwata. okun wiyadam karanne godak aduwen. samaharu sttion wala nidagannawa. ahuwahama kiyanne train eka mis una kiyala. ohoma dawas ganan eka eka station wala idala petti kaden kala yana minissuth innawa, hethuwa ape ponnayo onawata wada ganan kiyana eka.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    oya couple eke videos mama baluwa..
    me denna echchara enjoy karanne naha danne nathikama nisa..
    train waradda gannawa..
    inneth podi rooms wala..