මුන් දෙන්නා මාසයක් ලංකාවේ travel කරලා තියෙනවලු. කොළඹ, නුවර, ඇල්ල, ආරුගම් බේ, මිරිස්ස, යාපනේ, වගේ ගොඩක් පැති වලට ගිහින්. ට්‍රෙන්, බස්, ත්‍රී වීල් වගේ ඔක්කොම ජාති වල ගිහින්. නිකන් පොඩි කඩ, හොඳ රෙස්ටුරන්ට් , කොෆී ෂොප් ඔක්කොටම ගිහින්. AC තියෙන කාමර වල ඉඳල තියෙන්නේ හැම තැනම වගේ. බයික් වගේ ඒවා රෙන්ට් කරන ගිහින් තියෙනවා, සර්ෆින් වගේ ඒවා කරලා තියෙනවා. ෆන් අරගෙන තියෙනවා හොඳට.
මුන්ට ඉතින් ඔය ඔක්කොටම ගිහින් තියෙන්නේ $711 ලු දෙන්නටම. ඒ කියන්නේ එක්කෙනෙක්ට $ 355 (රුපියල් 126,000) වගේ ගිහින් තියෙන්නේ මුළු මාසෙටම.
මුන් ටුවරිස්ට්ලා හින්ද ගොඩක් තැන් වලින් වැඩිපුර ගාන කඩාගන්නත් ඇති. සමහර සිංහලු මීට වැඩිය ගොඩක් හම්බ කරලා හූල්ල හූල්ල ඉන්නවා. උන්ට හොඳට ලංකාව ඇතුලේ ට්‍රැවල් කරලා කාලා බීලා ඉන්න පුළුවන් මීට වැඩිය ගොඩක් අඩුවෙන්. හැබැයි එක එක විච්චූරණ දේවල් වලට/ ෂෝ එකට සල්ලි යට කරලා, ණය වෙලා, ජීවිතේ විඳව විඳව ඉන්නවා.
PS ; සංචාරකයෝන්ගෙන් ලංකාවට හම්බෙන ආදායම ගණනය කරනකොට සංචාරක මණ්ඩලයෙන් කියනවලු දවසකට එක ටුවරිස්ට් කෙනෙක් $180 විතර වියදන් කරනවා කියලා. මුන් මාසෙටම එක්කෙනෙක්ට වියදන් කරලා තියෙන්නේ $355. ඉතින් හිතපන්කෝ මුන්ගේ ගණන් වල ලොකු අවුලක් තියෙනවා නේද කියලා. ලංකාවට එන ගොඩක් ටුවරිස්ට්ලා මුන් වගේ අඩු මුදලට එන උන්. ඕන නම් මීට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් වියදන් කරයි. දවසට $180 ට වැඩිය වියදන් කරන උන් නං පොඩ්ඩයි ඉන්නේ.