ලංකාවේ TV චැනල් වල යන වැඩකට ඇති Programs

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,100
    34,649
    113
    ලංකාවේ TV චැනල් වල යන වැඩකට ඇති Programs

    ලංකාවේ TV චැනල් වල යන වැඩකට ඇති, දෙයක් දැන ගන්න පුලුයවන් Programs මොනවද තියෙන්නේ? චැනල් එකේ නමයි Program එකේ නමයි මේකේ දානවද.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,100
    34,649
    113
    Podi Silva - පොඩි සිල්වා;18862885 said:
    Me adarayayi - Sirasa Tv :love: :love:

    වැඩකට ඇති ඒවා දාපන් බන්. සිංහල තේරෙන්නේ නැද්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,154
    12,700
    113
    38
    Podi Silva - පොඩි සිල්වා;18862885 said:
    Me adarayayi - Sirasa Tv :love: :love:

    අපෝ ඕක මහා මොංගල්, පොන්න Tele Drama එකක් බන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රවෘති විතරයි.. :dull: :dull:
    තව ඉතිං සමහර කාටුන් යනව කව්ද බෝයි වගේ ඕව තමා.. :dull: :dull:
    උඹට වැඩකට ඇති ටීවී වැඩසටහන් බලන්න නම් ඇවිල්ල තියෙන්නෙ වැරදි රටකට :no: :no:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ජාතිකේ සෙනසුරාදා හවසට ආයුර්වේද ප්‍රෝග්‍රෑම් එකක් යනව. නම මතක නැහැ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉරිදා රෑ 8.30 - කඩුල්ල (ඉස්සර ගියපු පට්ටම කතාවක්)
    ඉරිදා රෑ 9.00 - අරුම පුදුම රෝද හතර
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    travel with chathura - derana,ada derana
    cock with fun - ITN
    පට්ට පට පට - Derana
    Derana Champion Little Star - Derana
    අටපට්ටම - ITN
    CSN Himidiriya-Healthy kitchen - CSN
    පාර කියන තාරුකා - Derana
    ලෝකය සහ ලෝකයෝ - Derana