
ආතල් දෙන්නෙපා බන්
)View attachment 214638
tama 122 rates dela thiyenne. oya 122 kiyanne production team eka wath tama rating dela ne wage
anyway me drama eke podi gathiyak thiynawa . hebai breaking bad ekka compare karana eka nam gon kamak
breaking bad
View attachment 214639
කතාවෙන් අඩුකරල දෙයි දැන්අඩුකරල දෙන්න කියල ඔය ඉල්ලන්නේ![]()

අනාත කුකුළන්ට එරෙහිව වැඩකරන්නේ අනාත කුකුල්ලුමයිබැලුවෙත් නැහැ 1 ස්ටාර් දාල අවා![]()

බැලුවෙත් නැහැ 1 ස්ටාර් දාල අවා![]()

1 star දැම්මට රේටින් එකට යන්නෙ නෑ මන් හිතන්නෙ , උන්ගෙ රේටින් සිස්ටම් එක හදලා තියෙන්නෙ ඔය වගේ දාන එව්වා කැපිලා කෙටිලා එන්ඩ වගේ සීන් එකක් තියෙනවා.Oka patta kathawak ban aththatama. 1 star dapu eka nam waradiy. Oke director Jagath Manuwarna ayyata nikamma mala paninawa. Thowa hamba wunoth kanata dekak dei me kalakanni disneylantheta tho wage ekek jathaka karanna kalin bella mirikala marala damme naththe ai kiyala.