හදලා තියෙන්නෙ අති පණ්ඩිත මණුවර්ණ කියන හොර ජෙප්පා. පොර ලගදි ප්‍රඩියුසර්ට ලොකු පොල්ලක් තියලා ඒක මුලු සමාජයම දැනගත්තා.
ඊලගට අර මරිජුවාන්ද මරිජිමාන්ද කියන සින්දු කියන එකා ඊට එහා. උගෙ නමෙ මුලට 'මාලිමා' කියලා කෑල්ලක් දාගෙන ඌ. අනුරයා ඌ ඉපදුනු කාලෙ උගෙ ගෙවල් පැත්තෙ ගිහිල්ලා වගේ.

මේ කතාව තනිකර ජෙපි ප්‍රඩක්ට් එකක්. ඒ නිසා නොබලමි.