ලංකාවේ Zach King ගේ සල්ලි duplicate කරන විදිහ.

baiscoplk

Member
Oct 20, 2015
10
4
0
ලංකාවේ Zach King ගේ සල්ලි duplicate කරන විදිහ.

Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Guys මන් මූට හේනට කඩේ යනවා නේ? නැ බන් මූ පට්ට එකයි Share කොරේ.

    ලොල්, මේ උබම වෙන්න ඇති ඉතින්..නැත්තම් කවුරුත් කාටවත් නිකන් කඩේ යන්නේ නැහැනේ :lol::lol:...මොක උනත් ඕක එඩිට් කරපු වීඩියෝ එකක් කියල පේනවා බන්..ඌ සල්ලි කොලේ ගන්නකොට වීඩියෝ එක පොඩ්ඩක් නැවතිලා වගේ ගතියක් පේනවා...හොදට බැලුවොත් පේනවා..:nerd:

    තව ටිකක් එක නොතේරෙන්න කරානම් හරි :dull::)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    avatar145353_1.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලොල්, මේ උබම වෙන්න ඇති ඉතින්..නැත්තම් කවුරුත් කාටවත් නිකන් කඩේ යන්නේ නැහැනේ :lol::lol:...මොක උනත් ඕක එඩිට් කරපු වීඩියෝ එකක් කියල පේනවා බන්..ඌ සල්ලි කොලේ ගන්නකොට වීඩියෝ එක පොඩ්ඩක් නැවතිලා වගේ ගතියක් පේනවා...හොදට බැලුවොත් පේනවා..:nerd:

    තව ටිකක් එක නොතේරෙන්න කරානම් හරි :dull::)
    :lol::lol::lol::lol::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල්, මේ උබම වෙන්න ඇති ඉතින්..නැත්තම් කවුරුත් කාටවත් නිකන් කඩේ යන්නේ නැහැනේ :lol::lol:...මොක උනත් ඕක එඩිට් කරපු වීඩියෝ එකක් කියල පේනවා බන්..ඌ සල්ලි කොලේ ගන්නකොට වීඩියෝ එක පොඩ්ඩක් නැවතිලා වගේ ගතියක් පේනවා...හොදට බැලුවොත් පේනවා..:nerd:

    තව ටිකක් එක නොතේරෙන්න කරානම් හරි :dull::)
    Zach King කියන එකත් එඩිටිං වලින් නේද බං වැඩේ කරන්නෙ.. නැතුව ඔව්වා ඇත්තට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. Zach King කියන එකාගෙ නම් වීඩියෝ පට්ට..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Zach King කියන එකත් එඩිටිං වලින් නේද බං වැඩේ කරන්නෙ.. නැතුව ඔව්වා ඇත්තට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. Zach King කියන එකාගෙ නම් වීඩියෝ පට්ට..

    :baffled:
    Chris Angel ge Magic tikak balahan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled:
    Chris Angel ge Magic tikak balahan
    ඕවා අමු බොරු බං.. ඇස් බැන්ඳුම් කියන්නෙ නිකන්ද..
    Magic's Biggest Secrets බලලා තියෙද..?
    බලලා නැත්තං බලපං..
    ඔතනදි වෙන්නෙ අපේ ඇස් රවටන එක..
    මැජික් කරන එකා ප්‍රධානව කරන්නෙ අපේ ඇස් උගේ අත් වලින් එපිටට ගෙනියන්න නොදෙන එක.. ඒක නිසා අපිට වටපිටාවෙ මොකක්ද වෙන්නෙ කියලා දැනීමක් නැතුව යනවා.. ඒ අතරෙදි තමයි උන් උන්ගෙ වැඩේ කරන්නෙ..

    උඹට ඕක තේරෙයි ඔය ටීවී සීරියස් එක බැලුවොත්.. හිතාගන්න බැරි මැජික් කරනවා.. ඒත් අන්තිමේ කරන විදිය පෙන්නුවාම ඇයි අපි මේක නොදැක්කෙ කියලා හිතෙනවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Zach King කියන එකත් එඩිටිං වලින් නේද බං වැඩේ කරන්නෙ.. නැතුව ඔව්වා ඇත්තට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. Zach King කියන එකාගෙ නම් වීඩියෝ පට්ට..

    ඔව් බන්...ඒ උනාට බලපන්කො ඒවා නිකන් ඇත්ත වගේ නේ..කොහොමද බන් ඒවා කරන්නේ? පට්ට ගේමක් දෙනවා ඇති නේද? :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්...ඒ උනාට බලපන්කො ඒවා නිකන් ඇත්ත වගේ නේ..කොහොමද බන් ඒවා කරන්නේ? පට්ට ගේමක් දෙනවා ඇති නේද? :shocked:
    ඔව් බං මටත් හිතාගන්න බැරි ඒක තමයි.. මාර ගේමක් දෙනව ඇත්තෙ..