Guys මන් මූට හේනට කඩේ යනවා නේ? නැ බන් මූ පට්ට එකයි Share කොරේ.

...මොක උනත් ඕක එඩිට් කරපු වීඩියෝ එකක් කියල පේනවා බන්..ඌ සල්ලි කොලේ ගන්නකොට වීඩියෝ එක පොඩ්ඩක් නැවතිලා වගේ ගතියක් පේනවා...හොදට බැලුවොත් පේනවා..

ලොල්, මේ උබම වෙන්න ඇති ඉතින්..නැත්තම් කවුරුත් කාටවත් නිකන් කඩේ යන්නේ නැහැනේ...මොක උනත් ඕක එඩිට් කරපු වීඩියෝ එකක් කියල පේනවා බන්..ඌ සල්ලි කොලේ ගන්නකොට වීඩියෝ එක පොඩ්ඩක් නැවතිලා වගේ ගතියක් පේනවා...හොදට බැලුවොත් පේනවා..
තව ටිකක් එක නොතේරෙන්න කරානම් හරි

Zach King කියන එකත් එඩිටිං වලින් නේද බං වැඩේ කරන්නෙ.. නැතුව ඔව්වා ඇත්තට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. Zach King කියන එකාගෙ නම් වීඩියෝ පට්ට..

Chris Angel ge Magic tikak balahan
ඔන්න බලා ගනින්
...කොහොමද බන් ඔය වගේ වීඩියෝ හදන්නේ? පට්ට ආතල් නේද 

Zach King කියන එකත් එඩිටිං වලින් නේද බං වැඩේ කරන්නෙ.. නැතුව ඔව්වා ඇත්තට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ.. Zach King කියන එකාගෙ නම් වීඩියෝ පට්ට..

ඔව් බන්...ඒ උනාට බලපන්කො ඒවා නිකන් ඇත්ත වගේ නේ..කොහොමද බන් ඒවා කරන්නේ? පට්ට ගේමක් දෙනවා ඇති නේද?![]()