ලංකාවේ

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ලංකාවෙත් මෙහෙම දේවල් වෙනවා ...
    .
    .
    .
    ..

    .
    .
    .
    .

    රනු මොන්ඩාල් ට කලින් මේ දේ කලේ..නමුත් අපේ අය අගය කරන්නේ ඉන්දියාවේ දේවල්...කුමාරි අක්කලා නටවනවට වඩා මේවා හොඳ නැද්ද??
    හොඳනම් කොමෙන්ට් එකක් දාලා subscribe පාරක් දාලා අයන්න ...මේක අගය කරන්න ..

    .
    .

    ." ඉන්දියාවේ රනු මොන්ඩෙල් නැමැති යාචක කාන්තාවගේ කටුක ජීවිතය නිමේෂයකින් උඩු යටිකුරු කල , අතින්දා චක්‍රබෝර්ති අන්තර්ජාලයට මුදාහල වීඩියෝ පටය සේ , අපේ ලංකාවේ සීදුව ප්‍රදේශයේ දිල්ෂා නිමන්දා දැරිය පාසැලේදී ගැයූ ගීතයක් , පංති සගයෙකු වූ සජිත් ප්‍රමුදිත විසින් සමාජමාධ්‍ය ජාලාවන්ට එක්කිරීම හේතුවෙන් , ඇයගේම හඩින් නවතම ගීතයක් ගායනා කරමින් ගායිකාවක් වීමට වාසනාවන්ත වූවාය .
    ඉහත යූ ටියුබ් ලින්ක් එක ඔස්සේ සම්පූර්ණ කතාව ඔබට නැරඹිය හැකිය.