ලංකාවේ_කොඩිය_නාසා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ_කොඩිය_නාසා


ශ්‍රී ලංකාවේ කොඩිය නසා ආයතනයේ ලෙල දුන් අයුරු


1969 ජුලි මස 20 වෙනි දින සමස්ත ලෝකයටම ඉතා වැදගත් දිනයක් විය. තවත් අකාරයකින් කියනවා නම් එදවස මුළු ලොවටම සදා අමරණිය දිනයක් විය. ඒ මන්ද කිව හොත්
Apollo 11 වෙනි යානයෙන් පෘතුවියේ මානවයින් පළමු වතාවට වෙනත් ග්‍රහ ලොවකට පා තැබූ ඓතිහාසික දිනය වූ බැවිනි. එදවස මුළු ලොවෙහි මිලියන ගණනක් ජනතාව සඳ ගමන සජීවීව රුපවාහිනි ආධාරයෙන් නරබුවේය.

එවකට ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවා නොමැති උනත් ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් ගුවන් විදුලියෙන් සජීවී ආකාරයෙන් සවන් දුන්නේය.

මේ අතර තවත් සුවිශේෂී දෙයක් ඔබ වෙතට ගෙන එමි. එදවස නාසා ආයතනය විසින් ලොව සියලුම රටවල් නියෝජනය කරන ධජයයන් නසා ආයතනය ඉදිරියේ ඔසවා තිබුණි. එකල නිර්මාණය වූ සජීවී රූපවාහිනී වාර්තාමය වැඩසටහනක මෙසේ ලංකාවේ ධජය ලෙල දුනි.



16:24 රූප රාමුව නරබන්න. පුලුවන්නම් සමස්ත වාර්තාමය වැඩසටහනම නරබන්න. එය ඔබේ දැනුමට තවත් අලුතින් දෙයක් එකතු වේවි. මේ වගේ දෙයකට ඩේටා වියදම් කළා කියලා පාඩුවක් නැහැ. අඩුම තරමේ ඔබගේ දරුවෙකුට හරි සඳ ගමන කියා දෙන්න ඔබට දැනුමක් එකතු වේවි.
 
Sep 4, 2015
3,212
269
0
ගේම අතඅරින්න එපා සිංහලුනේ. අපි උපතින්ම වීර ශක්තිමත් බුද්ධිමත් පරපුරක්. :yes: