ඔව්.. ඒක ඇත්ත. සෑම පිරිමියෙකු තුල මෙන්ම ගැහැණියකු තුලද අභ්‍යන්තරයේ සතෙකු සිටී... තමන් නොදැනුවත්වම ඒ සතා එලියට එනවා... ඒක පොදු දෙයක්.... බහුතරයක් ඒ වගේ.... තව මම දැකපු දෙයක් තමයි අර අල්ලන්න අමාරුම කැටගරි එකේ බහුතරයක් ලෙස්බියන් පැත්තට බරයි...![]()
aniwa un lesbi pathata barai thamai kathawak thiyanawa pirimi wage newi ganu godak bi kiyala eka athak balan giyama.









