ලංකාවේ_ගිණි_නිවන හමුදාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,176
    46,952
    113
    ලංකාවේ_ගිණි_නිවන හමුදාව

    මේ සිරිලංකාවේ ගින්නක් නිවන්න ගිනි නිවන හමුදාවට යන්න වෙලා තියෙන හැටි.මේවා දැක්කහම හිතාගන්න පුළුවන් ලංකාවේ මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමීද කියලා..

     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කන පැලෙන්න ගහලා වාහන ටික අයින් කරන්න තිබ්බේ.....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    avatar555686_3.gif
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔතන තියෙන්නෙ ගිනි නිවිම් සෙවා දෙපාර්තමෙන්තුව නෙද? ඇයි එහෙනම් ඔය වගෙ තැනක වාහනා නවත්වන්න දෙන්නෙ. මොකද ගිනි නිවන වාහන යන නිසා පාර අවහිර නොවි තියෙන්න ඔන තැනක් නෙද ඔතන.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔතන තියෙන්නෙ ගිනි නිවිම් සෙවා දෙපාර්තමෙන්තුව නෙද? ඇයි එහෙනම් ඔය වගෙ තැනක වාහනා නවත්වන්න දෙන්නෙ. මොකද ගිනි නිවන වාහන යන නිසා පාර අවහිර නොවි තියෙන්න ඔන තැනක් නෙද ඔතන.

    Me lankawane. Danne nadda? :eek::baffled: