ලංකාවේ_ජංගම_දුරකථන_ජාල

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලංකාවේ_ජංගම_දුරකථන_ජාල

    Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad සමාගමට, මේක මැලේසියන් සමාගමක් . . .
    මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම් අය . . .
    මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් . . .
    එතකොට අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ කව්ද ?

    Suntelලත් දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ . . . ඒ කියන්න එකත් අයිති කාටද ? . . .

    Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට . . .

    Hutch අයිති හොංකොන් සමාගමකට . . .

    Bharti Airtel Lanka (Pvt.) Ltd ඉන්දියානු සමාගමක්. එතකොට Airtel එකේ ලාභය යන්නේ ඉංදියාවට . . .

    Mobitel විතරයි යන්තන් ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ . . .

    Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට, ටෙලිකොම් එකේ 44% තියෙන්නේ විදේශිකයින් අතේ . . .
    එත් වැඩි අයිතියක් තියෙන්නේ ලංකා රජයට . . .
    අනිත් එව්වා එක්ක බලද්දී Mobitel තමයි අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම . . .
    ඒ කියන්නේ ලංකාවේ තියන දුරකථන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන සමාගම් තමයි Mobitel එක . . .

    එකයි අපි වැඩිපුර Mobitel පාවිච්චි කරන්න ඕනේ . . .

    දැන් අපිට මේකට කරන්න තියෙන්නේ තමන්ට පුළුවන් විදියට Mobitel පාවිච්චි කරන ඒක විතරයි . . .

    මෙය මා විසින් පෞද්ගලිකව මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි . . .
     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙය මා විසින් පෞද්ගලිකව මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි . . .:P

    එල බන් මමත් මොබිටෙල් :yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කතාව ඇත්ත තමයි ඒත් හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බැරි , 3G සිග්නල් හොයාගන්න වහලේ උඩ නගින්න ඕනි network එකක් වැඩක් නෑනේ ....අනික ඩයලොග් ඒකෙන් 6MBps එනකොට 1MBps වත් නැති Connection එකකට මාරු වෙන්නත් බෑ නේ ...ඒවා ඔක්කොම හ්හරි කියමුකෝ .ඩයලොග් වගේ පැය දෙකට රු 50 යි unlimited data මොබිටෙල් දෙන්නේ නෑනේ ...ඒ නිසා මටනම් මොබිටෙල් පාවිච්චි කරන්න විදිහක් නෑ කොහොමවත් ..Service ඒක හරියට දෙනවනම් ලාබෙට අද උනත් මාරු වෙනවා මොබිටෙල් වලට :no::no::no::no:
     
    • Like
    Reactions: prazadx

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කතාව ඇත්ත තමයි ඒත් හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බැරි , 3G සිග්නල් හොයාගන්න වහලේ උඩ නගින්න ඕනි network එකක් වැඩක් නෑනේ ....අනික ඩයලොග් ඒකෙන් 6MBps එනකොට 1MBps වත් නැති Connection එකකට මාරු වෙන්නත් බෑ නේ ...ඒවා ඔක්කොම හ්හරි කියමුකෝ .ඩයලොග් වගේ පැය දෙකට රු 50 යි unlimited data මොබිටෙල් දෙන්නේ නෑනේ ...ඒ නිසා මටනම් මොබිටෙල් පාවිච්චි කරන්න විදිහක් නෑ කොහොමවත් ..Service ඒක හරියට දෙනවනම් ලාබෙට අද උනත් මාරු වෙනවා මොබිටෙල් වලට :no::no::no::no:

    ow bun sahathaika aththa mobitel sucksss :P
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කතාව ඇත්ත තමයි ඒත් හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බැරි , 3G සිග්නල් හොයාගන්න වහලේ උඩ නගින්න ඕනි network එකක් වැඩක් නෑනේ ....අනික ඩයලොග් ඒකෙන් 6MBps එනකොට 1MBps වත් නැති Connection එකකට මාරු වෙන්නත් බෑ නේ ...ඒවා ඔක්කොම හ්හරි කියමුකෝ .ඩයලොග් වගේ පැය දෙකට රු 50 යි unlimited data මොබිටෙල් දෙන්නේ නෑනේ ...ඒ නිසා මටනම් මොබිටෙල් පාවිච්චි කරන්න විදිහක් නෑ කොහොමවත් ..Service ඒක හරියට දෙනවනම් ලාබෙට අද උනත් මාරු වෙනවා මොබිටෙල් වලට :no::no::no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කතාව ඇත්ත තමයි ඒත් හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බැරි , 3G සිග්නල් හොයාගන්න වහලේ උඩ නගින්න ඕනි network එකක් වැඩක් නෑනේ ....අනික ඩයලොග් ඒකෙන් 6MBps එනකොට 1MBps වත් නැති Connection එකකට මාරු වෙන්නත් බෑ නේ ...ඒවා ඔක්කොම හ්හරි කියමුකෝ .ඩයලොග් වගේ පැය දෙකට රු 50 යි unlimited data මොබිටෙල් දෙන්නේ නෑනේ ...ඒ නිසා මටනම් මොබිටෙල් පාවිච්චි කරන්න විදිහක් නෑ කොහොමවත් ..Service ඒක හරියට දෙනවනම් ලාබෙට අද උනත් මාරු වෙනවා මොබිටෙල් වලට :no::no::no::no:
    සහතික ඇත්ත... මම මොබිටෙල් පාවිච්චි කරලා තියනවා, තියන චාටර්ම නෙට්වර්ක් එකක්. කොටින්ම් කියනවනම් ඔෆිස් එකෙන් නිකන් දුන්න මොබිටෙල් එක අයින් කරලා ආපහු ඩයලොග් වලටම මාරු උනා.

    මේකයි මචන්, මම නම් කනෙක්ෂන් එකක් ගන්නේ හොද සර්විස් එකක් බලාපොරොත්තුවෙන්. අපේ උන්ට එක දෙන්න බැරිනම් කරන්න දෙයක් නෑ. සර්විස් එක හොදනම් මට එක දෙන්නේ කව්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කතාව ඇත්ත තමයි ඒත් හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බැරි , 3G සිග්නල් හොයාගන්න වහලේ උඩ නගින්න ඕනි network එකක් වැඩක් නෑනේ ....අනික ඩයලොග් ඒකෙන් 6MBps එනකොට 1MBps වත් නැති Connection එකකට මාරු වෙන්නත් බෑ නේ ...ඒවා ඔක්කොම හ්හරි කියමුකෝ .ඩයලොග් වගේ පැය දෙකට රු 50 යි unlimited data මොබිටෙල් දෙන්නේ නෑනේ ...ඒ නිසා මටනම් මොබිටෙල් පාවිච්චි කරන්න විදිහක් නෑ කොහොමවත් ..Service ඒක හරියට දෙනවනම් ලාබෙට අද උනත් මාරු වෙනවා මොබිටෙල් වලට :no::no::no::no:

    6n passe newi dawaltath ganda ba samahara welwata. mal package upahara
    araw amewa deela deela.
    call karana eka ahn nathuwa yanwa. drop wenwa mala wathe.