ලංකාවේ_ජංගම_දුරකථන_ජාල
Dialog වල 85% කොටස් තියෙන්නේ Axiata Group Berhad සමාගමට, මේක මැලේසියන් සමාගමක් . . .
මැලේසියාවේ 61%ක් ඉන්නේ මුස්ලිම් අය . . .
මැලේසියාවේ රාජ්‍ය ආගම ඉස්ලාම් . . .
එතකොට අපේ රටෙන් හම්බකරන ලාභය ලබන්නේ කව්ද ?
Suntelලත් දැන් Dialog එකෙන් අරන් තියෙන්නේ . . . ඒ කියන්න එකත් අයිති කාටද ? . . .
Etisalat ගැන කියන්න දෙයක් නෑ නේ, ඒක අයිති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට . . .
Hutch අයිති හොංකොන් සමාගමකට . . .
Bharti Airtel Lanka (Pvt.) Ltd ඉන්දියානු සමාගමක්. එතකොට Airtel එකේ ලාභය යන්නේ ඉංදියාවට . . .
Mobitel විතරයි යන්තන් ලංකාවේ සමාගමකට අයිති එකකට තියෙන්නේ . . .
Mobitel එක 100% අයිති ටෙලිකොම්ලට, ටෙලිකොම් එකේ 44% තියෙන්නේ විදේශිකයින් අතේ . . .
එත් වැඩි අයිතියක් තියෙන්නේ ලංකා රජයට . . .
අනිත් එව්වා එක්ක බලද්දී Mobitel තමයි අඩුවෙන්ම විදේශයන්ට සල්ලි යන සාමාගම . . .
ඒ කියන්නේ ලංකාවේ තියන දුරකථන සමාගම් වලින් අඩුවෙන්ම පිටරට සල්ලි යන සමාගම් තමයි Mobitel එක . . .
එකයි අපි වැඩිපුර Mobitel පාවිච්චි කරන්න ඕනේ . . .
දැන් අපිට මේකට කරන්න තියෙන්නේ තමන්ට පුළුවන් විදියට Mobitel පාවිච්චි කරන ඒක විතරයි . . .
මෙය මා විසින් පෞද්ගලිකව මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි . . .

Last edited: