ලංකාවේ_ජීවිතේ

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්..

    මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්..

    • ලියුම් බෙදන්නා ප්‍රධාන පාරවල් වල පමණක් ලියුම් බෙදා ගෙදර යාම. (තැපැල්පතිට පවා පැමිණිලි කර ඇතත් ඔහුද මාව කින්ඩියට ගෙන කතා කරන ලදී)
    • ත්‍රීවීල් බල්ලන්ගේ වැරදි සියගණනක් දැක නිහඩව සිටියත්, මගෙන් හදිසියෙන් සිදුවන වරදකට එම බල්ලන් ලොකුවට කියවන්නට ඒම.
    • වාහනේ නොමැති දෝෂයන් වලට වියදම් කිරීමට සිදුවීම (ගරාජ් කාරයන් විසින් ගොනාට ඇන්දවීම නිසා)
    • පුද්ගලික රෝහල් වලින් අසාධාරණ ලෙස ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ අයකරන ලද ගාස්තු (ලෙඩට අදාළ නොවන දේවල් සිදු කර බිල වැඩිකරදීම)
    • අඩුකුලේ දේශපාලක හු$තිගේ පුතාලාගේ රියදුරන් පමණක් ගමන් ගන්නා අවස්තාවන් වලදීත් කාණුවට අයින්කර ඉඩදීමට වීම.
    • සුපිරිසිදු පොලිස් නිලධාරීන් වැරදිකරුවන්ගෙන් ජරාව ගෙන අපිරිසිදු වී පැමිණිලි කරුටම කෙලීම.
    • සීමිත වෙලාවකට පමණක් ඇරෙන දකුණට හරවන ට්‍රැෆික් ලයිට් වල කෙලින් යන උන් හෙමින් හෙමින් හැමිනීම.
    • වාහන රථගාල් වල "OUT" එකක් තිබියදී "IN" එකෙන් එලියට එන වාහන කාරයෙක්, ඇතුලට එන්න හදන මම දිහා රවාගෙන බැලීම. (වාහනේ මූනට මූණ සෙට් උනාම)

    මේ කිව්වේ බොහොම ටිකයි..
    මුළු ජීවිතේම කලකිරෙනවා බන් දිනපතාම..

    උඹලගේ අත්දැකීම් කොටාගෙන යමු..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    i think our public transport system is not up to the standard. i feel sorry when i see people travelling in a packed trakaran bus built on lorry chassis
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    lake pankawa gananam katha krala wadak nee

    hodai kiyala kiyanna ksima deyak tamai natte :D

    i think our public transport system is not up to the standard. i feel sorry when i see people travelling in a packed trakaran bus built on lorry chassis

    salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved

    :yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ow ban meke inna be hoda unta, meke innawanam meke inna unge widihatama jiwat wenna ona nettam apita gelapena ratakata society ekakata yanna ona,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    lankawe inna one king ravana kiyala hitagena.etakota weda karaganna lesiy.hoda wenna giyoth onna enawa kare naginnai puke arinnay,salli tiyennath one.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved

    i think any 3rd world country will fall in to this category. there are more disadvantages in living in sri lanka even if you have money

    example :- sri lanka got one of the worst passports in the world. your travel freedom is pretty much limited with a sri lankan passport
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ දුප්පත්කම නිසා මිනිසුන්ට තියෙන කප්පරක් ප්‍රශ්න වලට අමතරව දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැමෝටම තියෙන ප්‍රශ්න දහස් ගණනකින් බොහොම ටිකක් උඹ ඔය ලියල තියෙන්නේ. මම ඔය ගොඩක් දේට ගැටෙන්න යන්නෙ නැහැ. හැබැයි මටත් මල පනිනවා තාමත් කලර් ලයිට් වලදී හිමින් කොටන 100% ආත්මාර්ථකාමී මිනිස්සු ගැන නම්. මම නම් ලයිට් එකේ ඉදිරියෙන්ම හිටියත් කොළ මාරු වෙච්ච ගමන් පුළුවන් තරම් හයියෙන් යනවා තව වාහනයකට චාන්ස් එකක් දෙන්න හිතාගෙන. හැබැයි බහුතරකයට, පිටිපස්සෙන් තව වාහන තියෙනවා කියලවත් ගානක් නැහැ. එහෙම නැත්නම් පාරේ දකුණෙන් කොට කොට යනවා වමේ ඉඩ තියාගෙන. ත්‍රී වීල් හරවන්නේ මොන කන්නාදියක්වත් බලල නෙමෙයි. හම්මේ ලියනවා නම් පිටු ගානක් ලියන්න පුළුවන්.

    පොදුවේ කියන්න තියන්නේ තව මිනිහෙක් ගැන සතපහක ගෞරවයක් නැති අසමජ්ජාති බහුතරයක් (හැමෝම නෙමෙයි) ඉන්න රටක් මේක. හැම ජාතියකටම මේක අදාලයි. වෙන රටවලත් මේ වගේ ප්‍රශ්න ඇති. මම මෙතන කිව්වේ ලංකාව ගැන.

    එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්..

    මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්..

    • ලියුම් බෙදන්නා ප්‍රධාන පාරවල් වල පමණක් ලියුම් බෙදා ගෙදර යාම. (තැපැල්පතිට පවා පැමිණිලි කර ඇතත් ඔහුද මාව කින්ඩියට ගෙන කතා කරන ලදී)
    • ත්‍රීවීල් බල්ලන්ගේ වැරදි සියගණනක් දැක නිහඩව සිටියත්, මගෙන් හදිසියෙන් සිදුවන වරදකට එම බල්ලන් ලොකුවට කියවන්නට ඒම.
    • වාහනේ නොමැති දෝෂයන් වලට වියදම් කිරීමට සිදුවීම (ගරාජ් කාරයන් විසින් ගොනාට ඇන්දවීම නිසා)
    • පුද්ගලික රෝහල් වලින් අසාධාරණ ලෙස ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ අයකරන ලද ගාස්තු (ලෙඩට අදාළ නොවන දේවල් සිදු කර බිල වැඩිකරදීම)
    • අඩුකුලේ දේශපාලක හු$තිගේ පුතාලාගේ රියදුරන් පමණක් ගමන් ගන්නා අවස්තාවන් වලදීත් කාණුවට අයින්කර ඉඩදීමට වීම.
    • සුපිරිසිදු පොලිස් නිලධාරීන් වැරදිකරුවන්ගෙන් ජරාව ගෙන අපිරිසිදු වී පැමිණිලි කරුටම කෙලීම.
    • සීමිත වෙලාවකට පමණක් ඇරෙන දකුණට හරවන ට්‍රැෆික් ලයිට් වල කෙලින් යන උන් හෙමින් හෙමින් හැමිනීම.
    • වාහන රථගාල් වල "OUT" එකක් තිබියදී "IN" එකෙන් එලියට එන වාහන කාරයෙක්, ඇතුලට එන්න හදන මම දිහා රවාගෙන බැලීම. (වාහනේ මූනට මූණ සෙට් උනාම)

    මේ කිව්වේ බොහොම ටිකයි..
    මුළු ජීවිතේම කලකිරෙනවා බන් දිනපතාම..

    උඹලගේ අත්දැකීම් කොටාගෙන යමු..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,098
    67,405
    113
    i think any 3rd world country will fall in to this category. there are more disadvantages in living in sri lanka even if you have money

    example :- sri lanka got one of the worst passports in the world. your travel freedom is pretty much limited with a sri lankan passport

    eka nan awulak tamai.eka ithin maha loku awulak nane ban visa wadinawa kohomath salli tiyenawanan bank account wala.oka maha deyak newe.anika salli tiyenawanan passport ekak salli dila ganna puluwan visa free travel tiyena
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    its sad to see some sellers on ebay not shipping to sri lanka because many sri lankans scammed them by asking for refund. this means even if you're a good person you still cant the item you want just because you're surrounded by people who will cheat on sellers
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ එළකිරියත් ලංකාවේ මිනිසුන්ගේ අසමජ්ජාති ගති එළිදැක්වෙන හොඳ තැනක්. මම ගොඩක් ටෙක් ෆෝරම්ස් වල මේ වගේම ලියනවා. ඔක්කොම වගේ ඇමරිකන් සහ ඒවායේ කතාකරන බහුතරයත් ඒ රටේම උන්. හැබැයි තමන්ගේ මතයට විරුද්ධව ගියා කියල මේ වගේ කුණුහරුප කියාගෙන එන්නේ නැහැ .

    උදාහරණයක් ගත්තොත් iMORE කියන ෆේමස් ෆෝරම් එකේ මම ඇපල් කොම්පැනියට ගොඩක් දොස් කිව්වා එයාලගේ උද්දච්ච වැඩ ගැන. (මමත් ඇපල් ෆෝන් පාවිච්චි කරන කෙනෙක්)

    iMORE එකේ ඉන්නේ ගොඩක්ම ඇපල් ෆෑන්ස් ල තමයි. හැබැයි උන් ඒවාට වැදගත් විදියට රිප්ලයි කළා මිසක් එකෙක්වත් මට බැනගෙන ආවේ නැහැ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    hmmm......... bored...........:dull::dull::dull::dull:.............

    be a serial killer,:rolleyes::rolleyes: mmmeh or a mass murderer. :cool::cool:. make a list... kill them all. (people you hate).. :dull::dull::lol::lol:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved
    :yes::yes::cool::cool:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    eka nan awulak tamai.eka ithin maha loku awulak nane ban visa wadinawa kohomath salli tiyenawanan bank account wala.oka maha deyak newe.anika salli tiyenawanan passport ekak salli dila ganna puluwan visa free travel tiyena

    salli pennala , bank statement pennala , sponsor pennala , photo studio gihin photo aran embassy gaane rasthiyadu wela visa ganna kochchara kaalayak yanawada ? vena ratawalwala ewunta me katu nahane. unta hithapu gaman hithapu ratakata online ticket ekak book karala boom gahala bus eke yanawa wage yanna puluwan. dan api mohothakata upakalpanaya karamuko api sancharaya karagena inna gaman apita aranchi wenawa api sancharaya karagena inna ratata wada thawa honda tourist destinations 15km walata eha thiyena asalwasi rate thiyenawa kiyala. kochchara salli thibbath e mohothata apita e rata visit karanna labanne naha lankawata awilla visa ganna kan. dan therenawada lankawe gaman balapathre prashne salli walin visandanna bari bawa ? samaharak ratawal sri lankikayanta pita rata indan online visa ekak gannawath ida labaa denne naha. online visa walatama ehemanam vena visa walata kohoma athda ?

    maha deyak newe.anika salli tiyenawanan passport ekak salli dila ganna puluwan visa free travel tiyena

    ow samaharak ratawal wala citizenship programs thiyenawa. ewa ganna bara ganan invest karanna wenawa. dan ehema bara gaanak deela citizenship ekak ganna wenne lankawe gaman balapathraya honda nathi nisane ? wena rataka purawasibawaya ganna minihek wena rataka purawasibaya ganne lankawe indala me prashne visandanna bari nisane.
     
    etchara ganak ne ban 125,000 dollars witarai one,salli tiyena ekenkta oka nothing.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ එළකිරියත් ලංකාවේ මිනිසුන්ගේ අසමජ්ජාති ගති එළිදැක්වෙන හොඳ තැනක්. මම ගොඩක් ටෙක් ෆෝරම්ස් වල මේ වගේම ලියනවා. ඔක්කොම වගේ ඇමරිකන් සහ ඒවායේ කතාකරන බහුතරයත් ඒ රටේම උන්. හැබැයි තමන්ගේ මතයට විරුද්ධව ගියා කියල මේ වගේ කුණුහරුප කියාගෙන එන්නේ නැහැ .

    උදාහරණයක් ගත්තොත් iMORE කියන ෆේමස් ෆෝරම් එකේ මම ඇපල් කොම්පැනියට ගොඩක් දොස් කිව්වා එයාලගේ උද්දච්ච වැඩ ගැන. (මමත් ඇපල් ෆෝන් පාවිච්චි කරන කෙනෙක්)

    iMORE එකේ ඉන්නේ ගොඩක්ම ඇපල් ෆෑන්ස් ල තමයි. හැබැයි උන් ඒවාට වැදගත් විදියට රිප්ලයි කළා මිසක් එකෙක්වත් මට බැනගෙන ආවේ නැහැ.

    man asahana thread daalath na
    eth man eeye damma thread ekta rate nathi ewa kiyala banna meke un
    anith ayage mathe iwasanna, anitha ayata respect karanna danne na sinhalu. godakma radical anith dupath manasikathwe kiayana unuth ohommai hasirenne:yes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved

    අපේ නෑ කෙනෙක් ඉන්නවා. ඌ ගමේම උන්ගෙ නම වලින් ඇඩ්‍රස් වලින් ටෙන්ඩර් දානවා. ලියුම්කාරයාට පගාව දුන්නම ඌ මුලින් එහෙ ඇවිත් ලියුම් මිටිය දෙනවා ටෙන්ඩර් වලින් ආපු ලියුම් තෝරගන්න.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    etchara ganak ne ban 125,000 dollars witarai one,salli tiyena ekenkta oka nothing.

    ow e kiyanne wena rataka namak gaawa ganne nathuwa me prashne lankawe indala wisandanna baha kiyana ekane. i am a rich sri lankan kiyala lankawe purawasiyek witharak wela me prashne visandanna baha kiyalane umba me kiyanne! me kathawata maath ekangai. purawsikamak gannawa kiyanne sellamak neweine. eka gaththu dawase indala umba e ratey purawsiyek. dual citizen thiyenawanam lankawe saha aluthen purawasikama gaththu ratey purawasiyek. e kianne eda indala umba sri lankawe purawasiyek witharak newei. e rateth purawasiyek

    note:- umba oya kiyanne Antigua and Barbuda wala thiyena citizenship program eka ganane. issara $300 000 walata dunna eka thamai dan adu karala thiyenne. umba kiyapu gaana witharak newei oke thawa additional fees thiyenawa. :)

    https://discover.passportindex.org/...evokes-antigua-and-barbudas-visa-free-access/

    menna me news eka balapan. canadawa dan unge visa free access eka revoke karalai thiyenne. thawa ratawal me de follow karanna puluwan. business ekata purawasibayawa vikkama me wage dewal wenna puluwan. e kiyanne me wage ratawal walin salli deela purawasibaya ganna eke risk ekak thiyenawa kiyana ekai. thaman inna rata hariyata diplomacy maintain karagena diwunu wuna nam me eka prashnyak wath naha.
     
    Last edited: