එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්..
මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්..
මේ කිව්වේ බොහොම ටිකයි..
මුළු ජීවිතේම කලකිරෙනවා බන් දිනපතාම..
උඹලගේ අත්දැකීම් කොටාගෙන යමු..
මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්..
- ලියුම් බෙදන්නා ප්‍රධාන පාරවල් වල පමණක් ලියුම් බෙදා ගෙදර යාම. (තැපැල්පතිට පවා පැමිණිලි කර ඇතත් ඔහුද මාව කින්ඩියට ගෙන කතා කරන ලදී)
- ත්‍රීවීල් බල්ලන්ගේ වැරදි සියගණනක් දැක නිහඩව සිටියත්, මගෙන් හදිසියෙන් සිදුවන වරදකට එම බල්ලන් ලොකුවට කියවන්නට ඒම.
- වාහනේ නොමැති දෝෂයන් වලට වියදම් කිරීමට සිදුවීම (ගරාජ් කාරයන් විසින් ගොනාට ඇන්දවීම නිසා)
- පුද්ගලික රෝහල් වලින් අසාධාරණ ලෙස ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ අයකරන ලද ගාස්තු (ලෙඩට අදාළ නොවන දේවල් සිදු කර බිල වැඩිකරදීම)
- අඩුකුලේ දේශපාලක හු$තිගේ පුතාලාගේ රියදුරන් පමණක් ගමන් ගන්නා අවස්තාවන් වලදීත් කාණුවට අයින්කර ඉඩදීමට වීම.
- සුපිරිසිදු පොලිස් නිලධාරීන් වැරදිකරුවන්ගෙන් ජරාව ගෙන අපිරිසිදු වී පැමිණිලි කරුටම කෙලීම.
- සීමිත වෙලාවකට පමණක් ඇරෙන දකුණට හරවන ට්‍රැෆික් ලයිට් වල කෙලින් යන උන් හෙමින් හෙමින් හැමිනීම.
- වාහන රථගාල් වල "OUT" එකක් තිබියදී "IN" එකෙන් එලියට එන වාහන කාරයෙක්, ඇතුලට එන්න හදන මම දිහා රවාගෙන බැලීම. (වාහනේ මූනට මූණ සෙට් උනාම)
මේ කිව්වේ බොහොම ටිකයි..
මුළු ජීවිතේම කලකිරෙනවා බන් දිනපතාම..
උඹලගේ අත්දැකීම් කොටාගෙන යමු..






