ලංකාවේ_ජීවිතේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    051614b71af85e708318cf8a9376389de8239d-wm.jpg


    උබල කැමතිිද උබල ජීවත් වෙන පැත්තට? මට නම් සසර එපා වෙලා බන් ඉන්නේ.

    1 ඉන්නෙ ගමක. අනුන්ගෙ මගුල් හොයන මහ කාලකන්න හිඟන සෙට් එකක් ඉන්නේ.

    2 වටේ ඉන්නෙ හොරුයි කරදර කාරයොයි. කුනු දානව වැට කඩනව. දවසක් ගෙදර නැති උනොත් මල් පෝච්චියක් හරි උස්සන් යනව.

    3 කරන්ට් එක අඩුයි. රෑට කලාමැදිරි එළිය වගේ.

    4 මාසට දවස් 5ක් 6ක් උදේ 8 ඉඳන් හවස 5.30 වෙනකන් කරන් කපනව. කපන දවස වෙන පැති වල වගේ කලින් කියන්නෙත් නෑ.

    5 එක දිගට නළ ජළය නෑ. වසට විනාඩි 30ක් විතර දෙවන එතකොට අපි බාජන වලට එකතු කරගන්න ඕන දවසට ඇති වෙන්න. :angry:

    6 එන නළ ජලය අවුල්. තනිකර රා වගේ ක්ලෝරීන්. වතුරත් ක්ලයර් නෑ ලා මඩ ගතියක් තියෙනව. ඉතින් උනුකරන්න ඕන. උනු කරාම වතුර අමුතු රහයි. :dull:

    7 SLT වයර් ටෙලිෆෝන් ලයින් එකක් නෑ.

    8 4G තිබ්බෙ නෑ ලඟක් වෙනකන්. දැන් තියෙනව ඒත් සිග්නල් මදි. ඉතින් කනුවක් හිටවල අවුට්ඩෝර් යුනිට් දාන්න ඕන. ඒ දැම්මත් පොඩ්ඩක් වහිනකොට ඩිස්කනෙක්ට් වෙනව.

    9 හච්, එටිසලාට්, එයාර් ටෙල් සිග්නල් හරියට නැත.

    10 බස් සර්විස් එකක් නැත. බස් එකක් ගන්න කිලෝමීටර් 3.5ක් විතර යන්න ඕන. ඒ ගියත් සෙට් වෙන්නේ ප්‍රධාන නොවන පාරක දුවන බස්. සමහර දවස්වලට ඇත. සමහර දවස් වලට නැත. මිනිස්සු අඩු උනොත් වෙලාවට දුවන්නේ නැත. යන්නෙත් ගාට ගාටය. දූවිලි විමානෙය. යන උනුත් මෙලෝ රහක් නැත. බුලත් විට කට කොන් වලින් බේරගෙන. දාඩිය පෙරාගෙන. මහ හයියෙන් කෑ ගගහ. කකුල් පාග පාග යන උන්.

    11 යන්න තියෙන පාර කාපට් හෝ කොන්ක්‍රීට් කර නොමැත. වැස්සට හෝදගන් ගිහින් පට්ට වලවල්ය.

    12 අනික පාරේ එක සයිඩ් එකක ඇලකි. ඇලට පාර කඩන් ගිහින්. පාර හෙන පොඩිය. පාර දෙපැත්තේම කෑලේ වැවිල. වාහනයක් ගියොත් ගස්වල අතු වැදිල, වලවල් වල වැටිල ඩැමේජ් වෙනව. තව වාහනයක් ආවොත් මාරුවෙලා හමාරය එකකට අනිවා රිවස් කරන්න වෙනව. අනිත් එක ගමේ උන් ඇලෙන් වැලි ගොඩ දාල මහ වැලි ගොඩවල් මහ පාරෙ ඉතින් යන්න හෙන අමාරුයි වාහනයක.

    13 අව්වත් හෙන ගහන්න වගේ උදේ 10.30න් පස්සේ එළයට බහිනව බොරුයි. ඇස් දෙක නිලන් කාර වෙලා යනව. අහ කොල වේලිලා ඇබරිලා දූවිලි පිරිල කාන්තාරයක් වගේ. :(

    14 ඇල තිබ්බත් දැන් ඒකෙත් වතුර නැත පාහන නිසා. ටැප් ලයින් වලත් වතුර නෑ. ලිඳවල් පාලුවට ගිහින් මොකද ටැප්ලයින් ඉස්සර දුන්නට පස්සේ ඒව අතඇරල දැම්මනේ.

    15 ළග පාත ඉස්පිරිතාලයක් නැත. ලඟම ඉස්පිරි තාලෙටත් 22km වගේ තියෙනව. ඒකත් මෙලෝ රහක් නැති පොඩි ඉස්පිරිතාලයක්.

    16 ටවුමටත් කිලෝමීටර් 21ක් තියෙනව. ටවුමත් මෙලෝ රහක් නෑ. හෙන පොඩි බඩුවක් ගන්න ගියොත් නැහැ :no: කිසි දෙයක් එක්ස්පීරියන්ස් කරන්න ඒ හරියෙ නෑ.

    17 කනක් ඇහිල ඉන්න නෑ. වටේ උන් සෙටප් දානව ලෝකෙටම ඇහෙන්න. උදේට අල්ල හුවක්බර් කියනව ඇහෙනව එක පැත්තකින්. දවසට සීයක් විතර පොල්කටු, කැඩිච්ච පුටු, මේස එකතු කරන උන් කෑගගහ යනව. තව චූන් පාන් කාරයොයි එපා වෙනව බන්.

    18 ඉන්නෙත් හෙනම ග්‍රෝත්‍රික උන්. බයික් වල මහ හයියෙන් සැමන්ටින් හයි කරන් පට පට ගගා යනව. වතු වලට පැනල හොරෙන් එක එක දේවල් ගඩා ගෙන යනව. බල්ලො පූසො පැටව් ගෙනත් දානව. අප්පිරියයි බන්.

    තව තියෙනය බන් ඕනතරම් කියන්න. උබල බය වෙයි කියල කියන්නෑ. :D



    මට සසර එපා වෙලා බන් ඉන්නේ. මගේ ඒකායන පැතුම වෙන පැත්තකට හෝ කොහොම හරි පිට රටකට පනින්න බන්.

    ඕසි යන එක තමයි හීනය. අඩුම තව අවුරුදු 6කින් 7කින්.

    උබල කැමතිද උබල ජීවත් වෙන පැත්තට?

    http://www.elakiri.lk/forum/showthread.php?t=1890478
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔව් බං ලන්කාවේ බැහැල බාත් රුම් එකට යන්න නෑ එකෙක් ඇබරි ඇබරි යූරෝ කාසි ඉල්ලනවා. මම කිව්වා කාසි නෑ කියල, නෝට්ටුවක් හරි කමක් නෑල්ලු. මාර පීචං චාටර් පොරවල් ඉන්නේ. ඩ්යුටිෆ්‍රී එක කිට්ටු වෙද්දි පොලේ බඩු විකුනනව වගේ හෙන වදේ අරක ගන්න මේක ගන්න.
    මොකුත් ගන්නැත්නම් පාස්පෝට් එලව්න්ස් එකෙන් උන්ට ඉලෙක්ට්‍රික් බඩු අරන් එලියට පාස් කරල දෙන්නලු රු.5000 ක් දෙන්නම්ලු. ඊලගට පෝටර් ලගේ කරදරේ. එලියට එනකම් පුදුම කරදරයක් තියෙන්නේ.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ඔව් බං ලන්කාවේ බැහැල බාත් රුම් එකට යන්න නෑ එකෙක් ඇබරි ඇබරි යූරෝ කාසි ඉල්ලනවා. මම කිව්වා කාසි නෑ කියල, නෝට්ටුවක් හරි කමක් නෑල්ලු. මාර පීචං චාටර් පොරවල් ඉන්නේ. ඩ්යුටිෆ්‍රී එක කිට්ටු වෙද්දි පොලේ බඩු විකුනනව වගේ හෙන වදේ අරක ගන්න මේක ගන්න.
    මොකුත් ගන්නැත්නම් පාස්පෝට් එලව්න්ස් එකෙන් උන්ට ඉලෙක්ට්‍රික් බඩු අරන් එලියට පාස් කරල දෙන්නලු රු.5000 ක් දෙන්නම්ලු. ඊලගට පෝටර් ලගේ කරදරේ. එලියට එනකම් පුදුම කරදරයක් තියෙන්නේ.


    Man nam gedara yaddi plane eke chu parak dala yanne bahinda 30 min walata wage kalin. :yes:

    Eliyata awama taxi unge karadare. :lol::lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    eke wageda meke ...paata paata bulb paththu wenewa :lol:

    3%20(1).jpg

    අඩෝ මේකෙත් වරදක් නෑනෙ බලාගෙන ගියාම.මේ හරියෙන් ගෙයක් හරි අපාට්මන්ට් එකක් හරි ගන්න තිබ්බනන් කොහොමද?:P:P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    අඩෝ මේකෙත් වරදක් නෑනෙ බලාගෙන ගියාම.මේ හරියෙන් ගෙයක් හරි අපාට්මන්ට් එකක් හරි ගන්න තිබ්බනන් කොහොමද?:P:P

    Oya pathi wela apartment gahanne lankawe samanya manusseyekta ganna beri ganan welata...big mistake ...:(..ohoma gihilla market eke crash wenewa dan
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Me thread eke topic eke wenas kerepan..
    Lankawe jeewithe nemei Lankan Duty free jeewithe kiyela:cool:

    ඩියුටිෆ්‍රී එක හරහා එන්නෙත් ලන්කාවේ ජීවත් වෙන්න තමයි බං. නිකන්ම නෙවෙයි දුක්මහන්සි වෙලා හරි හම්බකරගෙන විදේශ විනිමයත් අරගෙනම....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    ඩියුටිෆ්‍රී එක හරහා එන්නෙත් ලන්කාවේ ජීවත් වෙන්න තමයි බං. නිකන්ම නෙවෙයි දුක්මහන්සි වෙලා හරි හම්බකරගෙන විදේශ විනිමයත් අරගෙනම....

    hari ban...eke dekak na...lankawe duty free eka maha jarawak tamai :yes:
    eeta eha prashna tiyenewa public transport wage..rule of law wage..
    Lankawe airport eke dan over-capacity duwanne...politicians lage weredi