ලංකාවේ_ජීවිතේ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,771
    8,096
    113
    Kotahena
    මම කක්කි දාලා ගියහම අල්ලපු ගෙදර මිනිස්සු කෝටු කෑලි අරං ඇවිත් කූරු ගාලා මම දවල්ට කාල තියෙන්නෙ මොනවද කියලා හොයනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    මම කක්කි දාලා ගියහම අල්ලපු ගෙදර මිනිස්සු කෝටු කෑලි අරං ඇවිත් කූරු ගාලා මම දවල්ට කාල තියෙන්නෙ මොනවද කියලා හොයනවා.

    :lol:
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,271
    552
    113
    සීමිත වෙලාවකට පමණක් ඇරෙන දකුණට හරවන ට්‍රැෆික් ලයිට් වල කෙලින් යන උන් හෙමින් හෙමින් හැමිනීම.

    mekata nam maranan hithenawa ponnayanwa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ලංකාවේ ඉන්න උන් බහුතරේ ඒ බොරුවෙන් වංචාවෙන් කපටිකමෙන් කුහකකමෙන් මැරකමෙන් වල් කමෙන් කුපාඩිකමෙන් ඉරිසියාවෙන් තමයි ඔක්කොම කරන්නේ. බස් කොන්දාගේ ඉඳන් mbbs ඩොකා වෙනකං තත්වේ මේකයි. මාත් දාන්නං

    1. ලංකාවේ රුපියල් 2 වඩේ එකේ ඉඳන් 1000 ට විතර තින රොස්ට් කුකුලා වෙනකං ජරාවල් කලාවන් කරලා වංචාවෙන් හදපු කෑම.

    2. සබන් කැටේ ඉඳන් කිරිපිටි වෙනකං විශේෂෙන් ලංකාවට හදල එවන්නේ කෘතීම ජාති දාල වහ දාල හැදෙන ලෙඩ හොයන්න බෑ

    3. ඒවා ගැන මිඩියා වල යන්නේ නෑ කියපු උන්ට නඩු වැටෙනවා. ලැට්වලක් කපපු එකයි මිනිහෙක් මැරුණ එකයි ගැන නිව්ස් දානවා

    4. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පාලනයක් කිව්වට ඇමරිකාවේ වත් නැති විදිහට කම්පැනි කාරයන්ට ඕනා විදිහට නීති නවල තින්නේ. ෆිනෑන්ස් කාරයාගේ ඉඳන් වාසිය උන්ට.

    5. දේශපාලනය (aka ටව්කන්ඩ පාලනය) නුගත් දේශපාලු පක්කු vip ලයිට් ගහන් පාරේ යද්දී පාරේ ඉන්න අනිත් මිනිස්සු බල්ලෝ වගේ අයින් වෙන්න ඕනා.

    6. වහල්භාවය - රජෙක් යටතේ ඉන්න ඕනා කියන තත්වේ බහුතරේ ඉන්නේ. ෆේස්බුක් ගිහිං බලහං නුගත් උගත් සිංහලු කියක් දෙෂ්පලුවොන්ගේ සහ වෙන්න දේශපාලු පකයන්ගේ ෆොටෝ ප්‍රොෆයිල් පික් එකට දාගෙන ඉන්නවද කියල. මොන කැරි වහල් කමක්ද බං මේ ? ප්‍රොෆයිල් පික් දාන්න ඕනා ඒ ඉන්න සොන්නයගේ එක්කෝ උගේ ගෑණි මිනිහ කපල් එක මිසක් දේශපාලුවෝ දාන්නේ මේ ඔක්කොම උන්ට ජාතක වෙච්චි උන් ද ? එක්කෝ උන්ද කන්න බොන්න දෙන්නේ ? මොන ජීවිතද බං මේ ?

    7. 2500 ක සදාචාරයක් ගැන කිව්වට ගනියෙක්ට ඉන්න දෙන්නේ නෑ. වැරදිලා මිස් කෝල් එකක් ආවොත් හිතන්නේ ටහුකන්ද එන්නය කියල. රට වටේ හොරු

    :love::love::love:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    හදනවනම් මකල හදන්න ඕනේ. මටනම් පේන්නේ බැරි බැරියාව උඩුදුවල තියෙන්නේ. ඔය දෙසපාලුවෙකට කඩේ යාගෙන ඉන්දියන් ලදරමක් බලල තියන වස විස ටික කාලා උදේට කාගේ හරි ගුබ්බෑයම වැඩ කරල සැමන් වෙලා ගෙදර එනවා එන ගමන් අමාරුවට එතිල් ඇල්කොහොල් ශොට් එකක් දාගන්නවා සමහරු. කිසිම හැහීමකින් නෙමෙයි ඉන්නේ පුහු මානෙට . සංකෘතිය නලලේ එ උනාට ටොපි කොලේ එලියට දානව , උදේ හවා බන අහල එහා හෙදර එකාගේ අබ ගෙඩියටත් කෙලිනවා. කාට හරි ගේමක් දෙන්න තමා බලන්නේ . සිරාවට ඔය මඩ ගොහොරුව එපා වෙලා තියෙන්නේ බන් . කිසිම ලල් එකක් නැති රටක් . ටීවි එක දැම්මම අර අපායටෙ හෙන ගහන උන්ගේ කෙරුවාව කියවනවා , එක්කො චප්ප උන එක හොරාකාපු එකක් පිකටින් එකක් පෙන්නනවා වැදගත් දෙයක් පෙන්නුවට එකට කිසි අප් එකක් දෙන්නේ නෑ. මොනා උනත් 8 පාස් උන් නියම හරක් බානක් හදලා තියනවා තකට තක. සුද්දට බනිනවා උගෙන් කකා බිබී ඌ හදල ගිය එවගෙ යන ගමන් උගේ ඇදුම අදින ගමන් . වැඩක් නෑ කියන්න කොටියක් දෙවල් තියනවා එ උනාට වැඩක් නෑ වෙනස් වෙන්නේ නෑ. මෙ ටික තෙරෙම් ගිය උන් රටින් පනිනවා අනික් ටික බැන බැන ඒ සංකෘතියම ඉස්සරට ගෙනියනවා, වෙනසක් කරන්න දෙන්නේ නෑ. ලිංගිකතවය වහකදුරු වගේ රට වටේම මසාජ් බඩු පොට් අඩුම සෞඛය පොතේවත් නෑ කොමද සංවාසයේ යෙදෙන්නේ කියලා. ඒත් සීගිරියේ තන එලියේ දාල සුද්දට පෙන්නලා උගේන් 5000 ගලවනවා. මුලු සිස්ටම් එකම බොක වෙලා ජරා ජිර්නය වෙලා බන්
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    ඔව් බන් , ඉමිග්රේෂන් එක පැනල එලියට බැස්ස ගමන් ඩියුටි ෆ්‍රී එකේ මොනාද පෙන්න තියෙන්නේ කියහල්ලා,

    කතරගම මල් කඩවල කෙල්ලෝ මල් විකුනනවා වගේ අරක්කු ගන්න කියල වද කරනවා බොන්නට් එපා වෙනවා යකෝ...

    සිංහල බෞද්ද ලංකාව, උදේ හවස බන , පිරිත් මතට තිත තියන්න කුඩු අල්ලනවා, අරක්කු ගණන් වැඩි කරනවා , සිගරට් වැඩි කරනවා,

    පිටින් එන එකාගේ ඔලුවට එන්නේ මොකද්ද බන්...

    Appo ow bn maath 6years walata passe lankawata awa 1 week walata ..oya liquor shop eke godakma hitiye pregnant gaanu..eh madiwata electric badu wikunanna pore...eliyata awa witharai taxi kaarayongen mala wade..kohewath innawa porter la duwan enna bags tika dannai kiyala..van eka eloopu ekath amu horek ...uuta 500k wadi purath dunnama thawa illanawa raata kanna arakai mekai kiyala..epaama una :(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හදනවනම් මකල හදන්න ඕනේ. මටනම් පේන්නේ බැරි බැරියාව උඩුදුවල තියෙන්නේ. ඔය දෙසපාලුවෙකට කඩේ යාගෙන ඉන්දියන් ලදරමක් බලල තියන වස විස ටික කාලා උදේට කාගේ හරි ගුබ්බෑයම වැඩ කරල සැමන් වෙලා ගෙදර එනවා එන ගමන් අමාරුවට එතිල් ඇල්කොහොල් ශොට් එකක් දාගන්නවා සමහරු. කිසිම හැහීමකින් නෙමෙයි ඉන්නේ පුහු මානෙට . සංකෘතිය නලලේ එ උනාට ටොපි කොලේ එලියට දානව , උදේ හවා බන අහල එහා හෙදර එකාගේ අබ ගෙඩියටත් කෙලිනවා. කාට හරි ගේමක් දෙන්න තමා බලන්නේ . සිරාවට ඔය මඩ ගොහොරුව එපා වෙලා තියෙන්නේ බන් . කිසිම ලල් එකක් නැති රටක් . ටීවි එක දැම්මම අර අපායටෙ හෙන ගහන උන්ගේ කෙරුවාව කියවනවා , එක්කො චප්ප උන එක හොරාකාපු එකක් පිකටින් එකක් පෙන්නනවා වැදගත් දෙයක් පෙන්නුවට එකට කිසි අප් එකක් දෙන්නේ නෑ. මොනා උනත් 8 පාස් උන් නියම හරක් බානක් හදලා තියනවා තකට තක. සුද්දට බනිනවා උගෙන් කකා බිබී ඌ හදල ගිය එවගෙ යන ගමන් උගේ ඇදුම අදින ගමන් . වැඩක් නෑ කියන්න කොටියක් දෙවල් තියනවා එ උනාට වැඩක් නෑ වෙනස් වෙන්නේ නෑ. මෙ ටික තෙරෙම් ගිය උන් රටින් පනිනවා අනික් ටික බැන බැන ඒ සංකෘතියම ඉස්සරට ගෙනියනවා, වෙනසක් කරන්න දෙන්නේ නෑ. ලිංගිකතවය වහකදුරු වගේ රට වටේම මසාජ් බඩු පොට් අඩුම සෞඛය පොතේවත් නෑ කොමද සංවාසයේ යෙදෙන්නේ කියලා. ඒත් සීගිරියේ තන එලියේ දාල සුද්දට පෙන්නලා උගේන් 5000 ගලවනවා. මුලු සිස්ටම් එකම බොක වෙලා ජරා ජිර්නය වෙලා බන්

    :love::love::love:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,488

    :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. දවස් දෙකක් කතා කරලා තුන්වෙනි දවසේ නයට සල්ලි ඉල්ලන පොරවල්.
    2. ගමනක් යනකන්ම ආන්ඩුවට බැන බැන සැනසිල්ලේ ගමන යන්න දෙන්නෙ නැති ත්‍රීවීල් කාරයෝ.
    3. උදවු කරන්න එක බල්ලෙක් නෑ හැබැයි මොකක් හරි දෙයක් කර ගත්තාම ඒකෙ අඩුපාඩු හොයන්න ඕන තරම් එවුන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ලංකාවේ ඉන්න උන් බහුතරේ ඒ බොරුවෙන් වංචාවෙන් කපටිකමෙන් කුහකකමෙන් මැරකමෙන් වල් කමෙන් කුපාඩිකමෙන් ඉරිසියාවෙන් තමයි ඔක්කොම කරන්නේ. බස් කොන්දාගේ ඉඳන් mbbs ඩොකා වෙනකං තත්වේ මේකයි. මාත් දාන්නං

    1. ලංකාවේ රුපියල් 2 වඩේ එකේ ඉඳන් 1000 ට විතර තින රොස්ට් කුකුලා වෙනකං ජරාවල් කලාවන් කරලා වංචාවෙන් හදපු කෑම.

    2. සබන් කැටේ ඉඳන් කිරිපිටි වෙනකං විශේෂෙන් ලංකාවට හදල එවන්නේ කෘතීම ජාති දාල වහ දාල හැදෙන ලෙඩ හොයන්න බෑ

    3. ඒවා ගැන මිඩියා වල යන්නේ නෑ කියපු උන්ට නඩු වැටෙනවා. ලැට්වලක් කපපු එකයි මිනිහෙක් මැරුණ එකයි ගැන නිව්ස් දානවා

    4. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පාලනයක් කිව්වට ඇමරිකාවේ වත් නැති විදිහට කම්පැනි කාරයන්ට ඕනා විදිහට නීති නවල තින්නේ. ෆිනෑන්ස් කාරයාගේ ඉඳන් වාසිය උන්ට.

    5. දේශපාලනය (aka ටව්කන්ඩ පාලනය) නුගත් දේශපාලු පක්කු vip ලයිට් ගහන් පාරේ යද්දී පාරේ ඉන්න අනිත් මිනිස්සු බල්ලෝ වගේ අයින් වෙන්න ඕනා.

    6. වහල්භාවය - රජෙක් යටතේ ඉන්න ඕනා කියන තත්වේ බහුතරේ ඉන්නේ. ෆේස්බුක් ගිහිං බලහං නුගත් උගත් සිංහලු කියක් දෙෂ්පලුවොන්ගේ සහ වෙන්න දේශපාලු පකයන්ගේ ෆොටෝ ප්‍රොෆයිල් පික් එකට දාගෙන ඉන්නවද කියල. මොන කැරි වහල් කමක්ද බං මේ ? ප්‍රොෆයිල් පික් දාන්න ඕනා ඒ ඉන්න සොන්නයගේ එක්කෝ උගේ ගෑණි මිනිහ කපල් එක මිසක් දේශපාලුවෝ දාන්නේ මේ ඔක්කොම උන්ට ජාතක වෙච්චි උන් ද ? එක්කෝ උන්ද කන්න බොන්න දෙන්නේ ? මොන ජීවිතද බං මේ ?

    7. 2500 ක සදාචාරයක් ගැන කිව්වට ගනියෙක්ට ඉන්න දෙන්නේ නෑ. වැරදිලා මිස් කෝල් එකක් ආවොත් හිතන්නේ ටහුකන්ද එන්නය කියල. රට වටේ හොරු

    හදනවනම් මකල හදන්න ඕනේ. මටනම් පේන්නේ බැරි බැරියාව උඩුදුවල තියෙන්නේ. ඔය දෙසපාලුවෙකට කඩේ යාගෙන ඉන්දියන් ලදරමක් බලල තියන වස විස ටික කාලා උදේට කාගේ හරි ගුබ්බෑයම වැඩ කරල සැමන් වෙලා ගෙදර එනවා එන ගමන් අමාරුවට එතිල් ඇල්කොහොල් ශොට් එකක් දාගන්නවා සමහරු. කිසිම හැහීමකින් නෙමෙයි ඉන්නේ පුහු මානෙට . සංකෘතිය නලලේ එ උනාට ටොපි කොලේ එලියට දානව , උදේ හවා බන අහල එහා හෙදර එකාගේ අබ ගෙඩියටත් කෙලිනවා. කාට හරි ගේමක් දෙන්න තමා බලන්නේ . සිරාවට ඔය මඩ ගොහොරුව එපා වෙලා තියෙන්නේ බන් . කිසිම ලල් එකක් නැති රටක් . ටීවි එක දැම්මම අර අපායටෙ හෙන ගහන උන්ගේ කෙරුවාව කියවනවා , එක්කො චප්ප උන එක හොරාකාපු එකක් පිකටින් එකක් පෙන්නනවා වැදගත් දෙයක් පෙන්නුවට එකට කිසි අප් එකක් දෙන්නේ නෑ. මොනා උනත් 8 පාස් උන් නියම හරක් බානක් හදලා තියනවා තකට තක. සුද්දට බනිනවා උගෙන් කකා බිබී ඌ හදල ගිය එවගෙ යන ගමන් උගේ ඇදුම අදින ගමන් . වැඩක් නෑ කියන්න කොටියක් දෙවල් තියනවා එ උනාට වැඩක් නෑ වෙනස් වෙන්නේ නෑ. මෙ ටික තෙරෙම් ගිය උන් රටින් පනිනවා අනික් ටික බැන බැන ඒ සංකෘතියම ඉස්සරට ගෙනියනවා, වෙනසක් කරන්න දෙන්නේ නෑ. ලිංගිකතවය වහකදුරු වගේ රට වටේම මසාජ් බඩු පොට් අඩුම සෞඛය පොතේවත් නෑ කොමද සංවාසයේ යෙදෙන්නේ කියලා. ඒත් සීගිරියේ තන එලියේ දාල සුද්දට පෙන්නලා උගේන් 5000 ගලවනවා. මුලු සිස්ටම් එකම බොක වෙලා ජරා ජිර්නය වෙලා බන්

    :yes::yes::yes::yes::dull::dull::dull::dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රධාන පක්ස දෙකටම බැන්නා
    උ ජෙප්පෙක් ?
    ටහුකන්ඩ ජෙප්පොත් එපා උන් මගේ පොඩිකාලේ ඉඳන් එකට හිටිය යාළුවගේ තාත්තව මැරුවා. මාමව මැරුවයි කියන්නෙත් උන්

    දැන් මම දෙමල සන්ධානේ හෝ මුශ්ලිම් කොන්ග්රසේ එකෙක් ද ?

    :(:(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රධාන පක්ස දෙකටම බැන්නා
    උ ජෙප්පෙක් ?
    ටහුකන්ඩ ජෙප්පොත් එපා උන් මගේ පොඩිකාලේ ඉඳන් එකට හිටිය යාළුවගේ තාත්තව මැරුවා. මාමව මැරුවයි කියන්නෙත් උන්

    දැන් මම දෙමල සන්ධානේ හෝ මුශ්ලිම් කොන්ග්රසේ එකෙක් ද ?

    kari cut eka huchcho :lol::lol::dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    හිතන්ඩ එපා බං ඕනවට වඩා..

    මං වගේ හොඳ අයත් ඉන්නව :love:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Uba kiyapu okkotama le kopa wenawa thama machan. Aeth iwaseemen ape paduwe wadiya oawa gana nohitha hitapan.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    lankawata kalawala tiyanna bun godak kal indala.hama huttige putagema mole kachal aka hadanna ba

    manna ma video aka balala podi sup akak dannako