salli nattan lankawe idala wedak ne ban.salli tiyenawanan full sapa.lankawe innawanan 99% dewal walata not give a fk tamai inna one.oya liyum karayata maseta 500k wage dunnanan gedratama genalla dei,ohoma tama lankawa.salli tiyenawnan all problems solved
ubata oya tiyena prashna walata hetuwa uba personality eka. poddak minissu ekka status tiyagena katha karapan dekata thunata namennatiwa. missu ekka kataha karaddi awashya welawata awashya widiyata katha karapan. eg: uba tapalpathi ekka friendly widiyata katha karapan status tiyagena. threeweel karayo ekka tough ekata katha karapan, uba vehicle mechanic knowledge eka % nam palayan branded guragrage ekakata (toyta, stafford, glitz park..wage)
para janadipathi, agamathi, kathanayaka yaddi withark idadeepan poddk balapan ena squad eka loku ekak nam ida deepan. mamanam anith unata deelath naha denneth naha. habai puthe right lane eke yanawanm speed palayan ube speed ekata wada speed ena ekekta yanna depan mokek unath.




සල්ලි තිබුන කියමුකෝ. එත් හම්බ කරපු සල්ලි එක එකාට නිකන් දෙන්න බැහැනෙ. අනෙත් එක ඕකුන්ට සල්ලි දීල පුරුදු කරගත්තම අන්තිමට කොටි වල්ගෙ අල්ලගත්ත වගේ වෙන්නත් පුළුවන්...

මටත් ඔය හා සමාන අත්දැකීම් තියනවා. මිනිස්සු බහුතරයක් ආත්මාර්ථකාමියි අනික් මනුස්සයාට හෙන ගැහුවත් කමක් නෑ කියන ලයින් එකෙන් ඉන්නේ තමන්ගේ වැඩේ කෙරෙනවා නම්. පාරෙ වාහනයක් අරන් යනවා කියන්නේ ඇත්තටම එපා වෙන වැඩක්. ත්රීවිල් විතරක් නෙමෙයි අනික් වාහන කාරයොත් කිසි විනයක් නැතුව එලවන්නේ. සමහර වෙලාවට ඉස්සරහින් වාහනයක් යනකොට පිටිපස්සෙන් ඇවිත් හෝන් ගහනවා, පාරට වාහනේ දාගන්න ඉඩ දෙන්නෙ නෑ ලේසියෙන්. ත්රීවීල් කාරයින්ගේ නම් කොහොමත් අණක්ගුණක් නෑ. උන් හිතං ඉන්නේ පාරෙ යන්නේ උං විතරයි කියලා. තත්පරයක් ඉවසන්න බැරි ජාතියක් ත්රීවීල් කාරයෝ කියන්නේ.