ලංකාවේ_පලතුරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ තමයි ශ්‍රී ලංකාවේ වනාන්තරවල වැවෙන පලතුරු වර්ග.


35920419_357610407977444_6683459391682772992_n.jpg
 

rusiyanuwa

Active member
  • ඊයෙ කියනවා ඇහුනා රටින් ගෙන්වන පලතුරු වලට බදු වැඩි කරනවාය, පලතුරු ගස් කපන්න තහනම් කරනවාය කියලා. අනිවාර්යෙන්ම රටින් ගෙන්වන පළතුරු වර්ගවල ගස් කපන එක තහනම් කරාවි කලින් වතාවක ලංකාවෙන් රට යනවන්නෙ නැති දේවල් ලංකාවෙන් අපනයනය කරද්දි ඒ රටවලින්පි බදු සහන ගන්න ගිවිසුම් ගැහුවා වගේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පැණි මොර වල ෆොටෝ එක වැරදියි
    මෙතන තියෙන්නේ මොනවද කරල් වගයක්නේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    මෙතන පලු නෑ. පලු ගොඩක් වෙලා හපනකොට චුයින්ගම් එකක් වගේ වෙනවා. ඇලෙන්නේ නෑ :D
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මෙතන පලු නෑ. පලු ගොඩක් වෙලා හපනකොට චුයින්ගම් එකක් වගේ වෙනවා. ඇලෙන්නේ නෑ :D


    kiri lawalu kiyanne ewatada??