මේ තමයි ශ්රී ලංකාවේ වනාන්තරවල වැවෙන පලතුරු වර්ග.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jun 25, 2018 #1 මේ තමයි ශ්රී ලංකාවේ වනාන්තරවල වැවෙන පලතුරු වර්ග. Reactions: other guy, mtmadushanka, fahim91 and 1 other person
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Jun 25, 2018 #7 ඇඹුල් පේර විතරයි මෙතනින් කාල තියෙන්නෙ.
inspiron Well-known member May 27, 2014 24,973 17,607 113 Nowhere Jun 25, 2018 #9 kalukamberiya balu dam
csaranga46 Well-known member May 20, 2010 7,995 1,745 113 SL Jun 25, 2018 #12 ahala wath nathi jathi thiyanawa
craabeysinghe Well-known member Jan 2, 2011 5,118 984 113 කිට්ටුව තැනක Jun 25, 2018 #13 Gal siyabala kaala thiyenawa
D.shan Well-known member Oct 31, 2011 9,625 1,475 113 වයබ පාලාතේ Jun 25, 2018 #14 ගල්සියඹලා විතරියී කාලා තියන්නේ
rusiyanuwa Active member Sep 24, 2015 716 120 43 රුසියාවෙ නෙවෙයි. Jun 25, 2018 #15 ඊයෙ කියනවා ඇහුනා රටින් ගෙන්වන පලතුරු වලට බදු වැඩි කරනවාය, පලතුරු ගස් කපන්න තහනම් කරනවාය කියලා. අනිවාර්යෙන්ම රටින් ගෙන්වන පළතුරු වර්ගවල ගස් කපන එක තහනම් කරාවි කලින් වතාවක ලංකාවෙන් රට යනවන්නෙ නැති දේවල් ලංකාවෙන් අපනයනය කරද්දි ඒ රටවලින්පි බදු සහන ගන්න ගිවිසුම් ගැහුවා වගේ.
ඊයෙ කියනවා ඇහුනා රටින් ගෙන්වන පලතුරු වලට බදු වැඩි කරනවාය, පලතුරු ගස් කපන්න තහනම් කරනවාය කියලා. අනිවාර්යෙන්ම රටින් ගෙන්වන පළතුරු වර්ගවල ගස් කපන එක තහනම් කරාවි කලින් වතාවක ලංකාවෙන් රට යනවන්නෙ නැති දේවල් ලංකාවෙන් අපනයනය කරද්දි ඒ රටවලින්පි බදු සහන ගන්න ගිවිසුම් ගැහුවා වගේ.
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Jun 25, 2018 #16 50KG said: මේ තමයි ශ්රී ලංකාවේ වනාන්තරවල වැවෙන පලතුරු වර්ග. Click to expand... 2 ta thiyenne pada gedi neda...?
50KG said: මේ තමයි ශ්රී ලංකාවේ වනාන්තරවල වැවෙන පලතුරු වර්ග. Click to expand... 2 ta thiyenne pada gedi neda...?
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,547 113 Colombo Jun 25, 2018 #17 පැණි මොර වල ෆොටෝ එක වැරදියි මෙතන තියෙන්නේ මොනවද කරල් වගයක්නේ
inspiron Well-known member May 27, 2014 24,973 17,607 113 Nowhere Jun 25, 2018 #18 මෙතන පලු නෑ. පලු ගොඩක් වෙලා හපනකොට චුයින්ගම් එකක් වගේ වෙනවා. ඇලෙන්නේ නෑ
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Jun 25, 2018 #20 inspiron said: මෙතන පලු නෑ. පලු ගොඩක් වෙලා හපනකොට චුයින්ගම් එකක් වගේ වෙනවා. ඇලෙන්නේ නෑ Click to expand... kiri lawalu kiyanne ewatada??
inspiron said: මෙතන පලු නෑ. පලු ගොඩක් වෙලා හපනකොට චුයින්ගම් එකක් වගේ වෙනවා. ඇලෙන්නේ නෑ Click to expand... kiri lawalu kiyanne ewatada??