ලංකාවේ_පලතුරු

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පැණි මොර වල ෆොටෝ එක වැරදියි
    මෙතන තියෙන්නේ මොනවද කරල් වගයක්නේ


    පැණි මොර මේක වෙන්න ඕනා :)





    5555.png



    පැනි මාර කියල තියෙන්නේ! :) ඇහුවෙත් අදයි :oo:



    මේ තියෙන්නේ සෙට් එකම :shocked:

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    93.gif

    මමත් දැක්කෙ පත්තරෙන්...

    මේවයෙ ගස්, පැළ කපන්න තහනම් කොරනව කිව්වනේද...?
    මේව ප්‍රමෝට් කරන්න රටින් ගෙන්නන පළතුරුවලට බදු ගහනව නැතිවෙන්නම කියල ජනාපයිතුමා කිව්ව නේද...?
    ​
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ගල්සියඹලා කාල තියෙනව තව අර ලෝලු කියන ජාතිය කාල තියෙනව මතකයි. ඒක බලනකොට පොඩිකාලෙ මතක් වෙනවා.. ඇඹුල් වෙන්න ඕනා ඒක.