ලංකාවේ_විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර මහ&
ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර මහජනතාවට හිසරදයක් විය යුතුද?
නුබලා දවසක ආයතන ප්‍රධානීන්, මවක්/පියෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස රටේ ආර්ථිකයට හවුල් වේවි, වැඩකරන ජනතාව නැතහොත් රටේ ශ්‍රම බලකායට එකතු වේවි.
එතකොට හිතපන්,
උදේ ඉදං පාරේ ඇවිත් (බස් එකෙහරි/ කෝච්චියේ හරි, තමන්ගේ මෝටර් රථයේ හරි) පැය 8 ක් 9ක් රාජකාරී කරලා ගෙදර යන්න ඉන්න මිනිස්සුන්ට ලක්වෙන කරදරය. මේ මිනිස්සු ගෙදර යන්නේ තමන්ගේ දවසෙන් වැඩිහරියක් තමන්ගේ පවුලෙන් බැහැරව ඉදලා, තම තමන්ගේ දුදරුවන් බලන්න, සමහර විට කිරි දරුවන්ට කිරිටික දෙන්න, නැත්නම් පාඩමක් කියාදෙන්න, නැත්තං තමන්ගේ දෙමව්පියන්ට උපස්ථාන කරන්න, නැත්නම් තවත් වැදගත් රාජකාරි බොහොමයක් කරපින්නාගෙන.
ඉතිං ඔය මනුස්සයව උබලගේ උද්ගෝෂණ නිසා තව පැයක්, දෙකක් පාරේ රස්තියාදු කරන එක මොන තරං සදාචාරාත්මකද නැත්නම් කොච්චර සදාරණද? එතකොට උබලාට ඔය මිනිසුන්ගේ අයිතිය උදුරගන්න එක සාධාරණිකරණය කරන්න තියන අයිතිය කුමක්ද?
උබලා කියන විදිහට අනාගතය වෙනුවෙන් කැපකිරීම් කරන්නේ උබලද, නැත්නම් ඇත්තටම තමන්ගේ ආර්ථිකය ගැටගහගෙන රටේ ආර්ථිකය සවිමත් කරන වැඩකරන ජනතාවද? මේ උබලා බරක් වෙන්නේ උබලා ඉගනගන්න විශ්වවිද්‍යාල පවත්වාගෙන උබලට උගන්නන්න දත කන මිනිස්සුන්ටමය.
උබලා කියන විදිහට උබලා උගත්ය, රටේ අනාගතයය, ඔව් ඒක ඇත්ත, ඔය උගත් කමත් එක්ක බුද්ධිමත් කමත් මනුස්සකමත් තිබුනොත් රටේ අනාගතයට වඩා යහපත්ය.
නුබලත් උද්ගෝෂණ කලයුතුය, දේශපාලනයද කල යුතුය, නමුත් මේ රටේ ආර්ථිකයත් එක්ක හෙම්බත් උණු වැඩකරන ජනතාව තවත් හෙම්බත් නොකරය.