ඕනෑම කෙනෙකුට් නිදහස තියෙනවා ඕන කෙනෙක් එක්ක ඕනා දෙයක් කරන්න නිත්යානුකුලව.. ළමයෙක්, බාලාපරාදයක් නෙමෙයිනම්, එක උන්ගේ කැමැත්ත.. උබලා මොකද මේ ඕක ලොකුවට කලබලයක් කරගෙන ඉන්නේ රටේ නායකයාගේ ඉදන්.
එහෙම දෙයක් නා සුදූ... අපි ආතල් එකට කතා කලේ. ඔයාගෙ හිත සිදුනනං සොලි





