ලංකාවේ_සමලිංගිකයෝ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ඕනෑම කෙනෙකුට් නිදහස තියෙනවා ඕන කෙනෙක් එක්ක ඕනා දෙයක් කරන්න නිත්‍යානුකුලව.. ළමයෙක්, බාලාපරාදයක් නෙමෙයිනම්, එක උන්ගේ කැමැත්ත.. උබලා මොකද මේ ඕක ලොකුවට කලබලයක් කරගෙන ඉන්නේ රටේ නායකයාගේ ඉදන්.

    එහෙම දෙයක් නා සුදූ... අපි ආතල් එකට කතා කලේ. ඔයාගෙ හිත සිදුනනං සොලි :D:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රනිල්ට ඡන්දෙ දෙන්නෙ නායකයා නිසා බන්. යු ඇන් පී ඡන්ද තියෙන්නෙ ප්‍රෙමදාසගෙ ඡන්ද පදනම

    රනිල සමනලය කියල නොදැන නෙමේනෙ ගූ ඇන් පී කාරයො චන්දෙ දෙන්නෙ, දැන දැන චන්දෙ දෙන උනුත් ලොල්ලොම තමා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එහෙම දෙයක් නා සුදූ... අපි ආතල් එකට කතා කලේ. ඔයාගෙ හිත සිදුනනං සොලි :D:rofl::rofl:
    :sorry::sorry::sorry:

    එහෙම දෙයක් නැහැ බන්. මම කියන්නේ LGBT කමියුනිටි එක හැල්ලුවට ලක් කරන එක ප්‍රතිගාමී චින්තනයක්. ලෝකේ දැන් ඔයිට වඩා වෙනස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :sorry::sorry::sorry:

    එහෙම දෙයක් නැහැ බන්. මම කියන්නේ LGBT කමියුනිටි එක හැල්ලුවට ලක් කරන එක ප්‍රතිගාමී චින්තනයක්. ලෝකේ දැන් ඔයිට වඩා වෙනස්.

    කවුද ඔහොම කියන්නෙ ??? ලෝකෙ මොන රටේද ලොල්ලන්ව පහත් කියල සලකන්නෙ නැත්තෙ ???? කියපන්කො බලන්ඩ රටක නමක් ප්‍රගතිශ්‍රීලි චන්තනයකින් ඔකුන් දිහා බලන..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට මේ රටේ මිනිස්සු මේ විදියට දුක් විදින්නත්, තව රටවල මිනිස්සු සැපවත් ජිවිතයක් ගතකරන්නත්, තව රටවල මිනිස්සු මීටත් වඩා දුක් විදින්නත් හේතුව මොකක්ද? ඇත්තටම ලංකාව ඔය කියන තරම් සුන්දරද?

    කර්මය කියන්නෙ එකම හෙතුවක් නෙමෙයි මචන්
    උබ පොඩ්ඩක් හොයලා බලපන් දියුනුයි කියන රටවලත් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා, සැප කියන්නෙ පාහාසුකම් තියෙනවා එක හරි, උබ ආහාපු දෙට ලොකු විස්තරයක් තියෙනවා සුද්දො ජපන්නු වගෙ ජාතින් ගැන ඇයි ලන්කාවෙ අෆ්‍රිකන් රටවල් යුරොපෙ ජාපානෙ ගාන්ට ඇවිල්ලා නැත්තෙ කියන දෙට, ලන්කාව සුන්දර රටක් ලොකෙ මොන රටත් සුන්දරයි, අවුල් වෙන්නෙ මිනිස්සුන්ගෙ බුද්දි මට්ටම අනුව
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    එතකොට මේ රටේ මිනිස්සු මේ විදියට දුක් විදින්නත්, තව රටවල මිනිස්සු සැපවත් ජිවිතයක් ගතකරන්නත්, තව රටවල මිනිස්සු මීටත් වඩා දුක් විදින්නත් හේතුව මොකක්ද? ඇත්තටම ලංකාව ඔය කියන තරම් සුන්දරද?

    උබට ඕකට දිග කතාවක් type කරනවට වඩා මහරහතුන් වැඩි මග ඔස්සෙ youtube channel එක බලල ඇත්තටම මොකද්ද කියල තේරුම් ගන්න.

    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg/featured
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඕකට දිග කතාවක් type කරනවට වඩා මහරහතුන් වැඩි මග ඔස්සෙ youtube channel එක බලල ඇත්තටම මොකද්ද කියල තේරුම් ගන්න.

    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg/featured

    :yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කවුද ඔහොම කියන්නෙ ??? ලෝකෙ මොන රටේද ලොල්ලන්ව පහත් කියල සලකන්නෙ නැත්තෙ ???? කියපන්කො බලන්ඩ රටක නමක් ප්‍රගතිශ්‍රීලි චන්තනයකින් ඔකුන් දිහා බලන..
    මොකක්ද කියපන් ඒ මිනිස්සු පහත කියන්න උබ යොදා ගන්න මිනුම් දණ්ඩ. ඒ මිනිස්සුන්ගේ ලයිෆ් එක උබට පෙන්නේ පහත හැටියටද? යකෝ එත් මිනිස්සු... උබේ දරුවෙක් ඔහොම ලයිෆ් එකක් තෝරාගත්තොත්, උබ දරුකමෙන් එලවනවද? ඔය ක්‍රමේටම තම ඉස්සර කාස්ට් එක යුස් කලේ.. රෙදි හෝදන ගැනි කියයි.. අඩු කුලේ කියයි.. ඔක්කොම පකවල් කිව්වා. දැන් ඔය කියන රදල කුලේ පොන්නයෝ ටික මගේ ලග වැඩ.. මම කියන්න ලජ්ජා නැහැ මම කම්මල්කාරයාගේ මුණුපුරා.. අපිට අගුවෙන් ඉඩගනිල්ලා කිව්වා රදල පොරවල් අද ඉන්නවා පාරේ රුපියල් 10ක් ඉල්ලගෙන.. තව සේට් එකක් ඉන්නවා, අදින්න ඔසරිය නැහැ.. යටට අදින්නේ කඩමලු චිත්තේ.. එක උඩින් ඔසරිය පටලවාගෙන නම්බුව වහගන්නවා.. ඔය වගේම තමා. කිසිම මිනිහෙක් පහත කරන්න එපා හුත්තෝ.. අද උබ රදළයා.. හෙට වසලයා.. වෙනවාමයි..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කර්මය කියන්නෙ එකම හෙතුවක් නෙමෙයි මචන්
    උබ පොඩ්ඩක් හොයලා බලපන් දියුනුයි කියන රටවලත් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා, සැප කියන්නෙ පාහාසුකම් තියෙනවා එක හරි, උබ ආහාපු දෙට ලොකු විස්තරයක් තියෙනවා සුද්දො ජපන්නු වගෙ ජාතින් ගැන ඇයි ලන්කාවෙ අෆ්‍රිකන් රටවල් යුරොපෙ ජාපානෙ ගාන්ට ඇවිල්ලා නැත්තෙ කියන දෙට, ලන්කාව සුන්දර රටක් ලොකෙ මොන රටත් සුන්දරයි, අවුල් වෙන්නෙ මිනිස්සුන්ගෙ බුද්දි මට්ටම අනුව
    අපිට නැති ඔය දියුණු රටවල මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ මොකක්ද බන්.. එහෙම උනුත් දුක් විදිනවනම් ඇයි ලංකාවේ උන් පිටරට යන්න මේ හැටි මහන්සි වෙන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද කියපන් ඒ මිනිස්සු පහත කියන්න උබ යොදා ගන්න මිනුම් දණ්ඩ. ඒ මිනිස්සුන්ගේ ලයිෆ් එක උබට පෙන්නේ පහත හැටියටද? යකෝ එත් මිනිස්සු... උබේ දරුවෙක් ඔහොම ලයිෆ් එකක් තෝරාගත්තොත්, උබ දරුකමෙන් එලවනවද? ඔය ක්‍රමේටම තම ඉස්සර කාස්ට් එක යුස් කලේ.. රෙදි හෝදන ගැනි කියයි.. අඩු කුලේ කියයි.. ඔක්කොම පකවල් කිව්වා. දැන් ඔය කියන රදල කුලේ පොන්නයෝ ටික මගේ ලග වැඩ.. මම කියන්න ලජ්ජා නැහැ මම කම්මල්කාරයාගේ මුණුපුරා.. අපිට අගුවෙන් ඉඩගනිල්ලා කිව්වා රදල පොරවල් අද ඉන්නවා පාරේ රුපියල් 10ක් ඉල්ලගෙන.. තව සේට් එකක් ඉන්නවා, අදින්න ඔසරිය නැහැ.. යටට අදින්නේ කඩමලු චිත්තේ.. එක උඩින් ඔසරිය පටලවාගෙන නම්බුව වහගන්නවා.. ඔය වගේම තමා. කිසිම මිනිහෙක් පහත කරන්න එපා හුත්තෝ.. අද උබ රදළයා.. හෙට වසලයා.. වෙනවාමයි..

    අදාලව විතරක් කතාකරපන් ,කොහෙත් ඉන්නෙ මිනිස්සු..ලෝකේ මොන රටෙත් ඔය සමලිoගිකයන් සමච්චලයට ලක්කරනව මිසක් පිලි ගන්න තැනක් නැ..ආන්න ඒක විතරක් මතක තියාගෙන ජීවත් වෙයන්..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අදාලව විතරක් කතාකරපන් ,කොහෙත් ඉන්නෙ මිනිස්සු..ලෝකේ මොන රටෙත් ඔය සමලිoගිකයන් සමච්චලයට ලක්කරනව මිසක් පිලි ගන්න තැනක් නැ..ආන්න ඒක විතරක් මතක තියාගෙන ජීවත් වෙයන්..
    තෝ රටවල් කීයකට ගිහින් තියනවද? කොහෙද හුත්තෝ සමලින්ගිකයෝ කියලා පහත කරන්නේ.. තෝ ඉතින් ගිහින් තියෙන්නේ මහරජාත් එක්ක උගන්ඩා වගේ අප්‍රිකානු ගෝත්‍රික රටවලටනේ.. ඒවා ඔට්ටු නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නැති ඔය දියුණු රටවල මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ මොකක්ද බන්.. එහෙම උනුත් දුක් විදිනවනම් ඇයි ලංකාවේ උන් පිටරට යන්න මේ හැටි මහන්සි වෙන්නේ..

    ප්‍රශ්න නැති මිනිස්සු ලෝකේ ඉන්නව කියල හිතනවනම් උබේ තියෙන්නෙ ළදරු චින්තනයක්..මේ වගේ මාර්තෘකා කතා කරන්ඩ එපා තාම බුද්ධිය මෝරල නැ උබේ..
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එතකොට මේ රටේ මිනිස්සු මේ විදියට දුක් විදින්නත්, තව රටවල මිනිස්සු සැපවත් ජිවිතයක් ගතකරන්නත්, තව රටවල මිනිස්සු මීටත් වඩා දුක් විදින්නත් හේතුව මොකක්ද? ඇත්තටම ලංකාව ඔය කියන තරම් සුන්දරද?

    හැමවෙලේම ඔය සැප කියන එක තීරණය වෙන්නේ බොහෝ අයගේ දේවල් එක්ක අපි අපිවම සංසන්දනය කරලා බලන එකෙන් නේ කාලින සිදුවීම් සහ දේවල් අනුව, නොදැනුවත්වම ඒ විදියට අපේ මොලය ක්‍රියාත්මක වෙනවා, එත් ප්‍රායෝගිකව ගත්තහම අපි හැමෝම ඇතුළතින,තම තමන්ගේ හිතට එකගව සැපවත් ජීවිතද ගතකරන්නේ ?
    අන්න එතනයි ප්‍රශ්නේ ! නැතුව ඔය පිටින් පේන හෝ වෙන රටවල හෝ මිනිසුන් ගත කරන ජිවිත නෙමෙයිනේ
    සරලව හිතුවොත් !​
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ප්‍රශ්න නැති මිනිස්සු ලෝකේ ඉන්නව කියල හිතනවනම් උබේ තියෙන්නෙ ළදරු චින්තනයක්..මේ වගේ මාර්තෘකා කතා කරන්ඩ එපා තාම බුද්ධිය මෝරල නැ උබේ..
    උඩ ප්‍රශ්නෙට උත්තර දියණ පොන්ස්.. අනුන්ගේ ප්‍රශ්නවලට උබ මැදිහත් නොවී.. තෝ ඔය කියන රට මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ රටවල් කීයකට ගිහින් තියනවද? කොහෙද හුත්තෝ සමලින්ගිකයෝ කියලා පහත කරන්නේ.. තෝ ඉතින් ගිහින් තියෙන්නේ මහරජාත් එක්ක උගන්ඩා වගේ අප්‍රිකානු ගෝත්‍රික රටවලටනේ.. ඒවා ඔට්ටු නැහැ.

    මම කියුවෙ උබට තියෙනෙ ළදරු මනසක් පොඩ්ඩක් මොලේ මෝරනකන් ඉදපන් ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපිට නැති ඔය දියුණු රටවල මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ මොකක්ද බන්.. එහෙම උනුත් දුක් විදිනවනම් ඇයි ලංකාවේ උන් පිටරට යන්න මේ හැටි මහන්සි වෙන්නේ..

    උබ ලොකෙ දකින්නෙ බොහොම පටු විදියට උබ දන්නවද ලන්කාව වගෙ රටවලට වැඩිය මානසික පිඩා වලින් දුක් විදින මිනිස්සු වැඩි කියලා යුරොපෙ ඇමරිකාව වගෙ රටවල ,
    ලන්කාවෙ උන් පිටරට යන්නෙ කායික පාහාසුකම් හොයාගෙන,
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උබට ඕකට දිග කතාවක් type කරනවට වඩා මහරහතුන් වැඩි මග ඔස්සෙ youtube channel එක බලල ඇත්තටම මොකද්ද කියල තේරුම් ගන්න.

    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg/featured

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමවෙලේම ඔය සැප කියන එක තීරණය වෙන්නේ බොහෝ අයගේ දේවල් එක්ක අපි අපිවම සංසන්දනය කරලා බලන එකෙන් නේ කාලින සිදුවීම් සහ දේවල් අනුව, නොදැනුවත්වම ඒ විදියට අපේ මොලය ක්‍රියාත්මක වෙනවා, එත් ප්‍රායෝගිකව ගත්තහම අපි හැමෝම ඇතුළතින,තම තමන්ගේ හිතට එකගව සැපවත් ජීවිතද ගතකරන්නේ ?
    අන්න එතනයි ප්‍රශ්නේ ! නැතුව ඔය පිටින් පේන හෝ වෙන රටවල හෝ මිනිසුන් ගත කරන ජිවිත නෙමෙයිනේ
    සරලව හිතුවොත් !​

    :yes::yes: ඔය ක්‍රොන්ක්‍රීට් වනාන්තර මැද්දෙ මිනිස්සු සැපෙන් ඉන්නව කියල හිතනවනම් ඒක මහා මුලාවක්..හරියට නිකන් ටැoකියෙ ඉන්න මාලුව වගේ තමයි..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    හැමවෙලේම ඔය සැප කියන එක තීරණය වෙන්නේ බොහෝ අයගේ දේවල් එක්ක අපි අපිවම සංසන්දනය කරලා බලන එකෙන් නේ කාලින සිදුවීම් සහ දේවල් අනුව, නොදැනුවත්වම ඒ විදියට අපේ මොලය ක්‍රියාත්මක වෙනවා, එත් ප්‍රායෝගිකව ගත්තහම අපි හැමෝම ඇතුළතින,තම තමන්ගේ හිතට එකගව සැපවත් ජීවිතද ගතකරන්නේ ?
    අන්න එතනයි ප්‍රශ්නේ ! නැතුව ඔය පිටින් පේන හෝ වෙන රටවල හෝ මිනිසුන් ගත කරන ජිවිත නෙමෙයිනේ
    සරලව හිතුවොත් !​
    ඒක හරි. මාත් හිතන්නේ එහෙම තමයි.. මේ සැප කියන දේ මොන මට්ටමක තිබ්බත් බාහිරින් බලනකොට එක කෙනෙකුට සැපක් හෝ දුකක් වෙන්න පුළුවන්. මට මතකයි එංගලන්තේ හැරී කුමාරයා එක්ක සෙට් වෙලා හිටපු කෙල්ල ඒ සම්බන්දෙ අත් හරියේ, රාජකීය ලයිෆ් එක කම්ප්ලිකෙටඩ් වැඩියි කියලා. එතනත් ඉතින් දුකක් තමයි අපිට පෙනුනට.. ලංකාවේ අර්බුදය තියෙන්නේ පිටින් අපි බලනකොට පේන දේ සරලව අපි හිතනවා සැප කියල. එත් එතනත් තියෙන්නේ වෙන ආකාරයක දුකක්.