මොකක්ද කියපන් ඒ මිනිස්සු පහත කියන්න උබ යොදා ගන්න මිනුම් දණ්ඩ. ඒ මිනිස්සුන්ගේ ලයිෆ් එක උබට පෙන්නේ පහත හැටියටද? යකෝ එත් මිනිස්සු... උබේ දරුවෙක් ඔහොම ලයිෆ් එකක් තෝරාගත්තොත්, උබ දරුකමෙන් එලවනවද? ඔය ක්‍රමේටම තම ඉස්සර කාස්ට් එක යුස් කලේ.. රෙදි හෝදන ගැනි කියයි.. අඩු කුලේ කියයි.. ඔක්කොම පකවල් කිව්වා. දැන් ඔය කියන රදල කුලේ පොන්නයෝ ටික මගේ ලග වැඩ.. මම කියන්න ලජ්ජා නැහැ මම කම්මල්කාරයාගේ මුණුපුරා.. අපිට අගුවෙන් ඉඩගනිල්ලා කිව්වා රදල පොරවල් අද ඉන්නවා පාරේ රුපියල් 10ක් ඉල්ලගෙන.. තව සේට් එකක් ඉන්නවා, අදින්න ඔසරිය නැහැ.. යටට අදින්නේ කඩමලු චිත්තේ.. එක උඩින් ඔසරිය පටලවාගෙන නම්බුව වහගන්නවා.. ඔය වගේම තමා. කිසිම මිනිහෙක් පහත කරන්න එපා හුත්තෝ.. අද උබ රදළයා.. හෙට වසලයා.. වෙනවාමයි..