ලංකාවේ_හැකර්ලා_වගෙද
Yahoo සමාගමේ සර්වරයට අයත් ඊ මේල් ගිණුම් මිලියන 500 පමණ ප්‍රමාණයකට අනීතික ඇතුළුවීමක් සිදුකර දත්ත සොරාගෙන ඇති බව වාර්ථා වේ. ඒ අනුව එම ඊමෙල් ගිණුම් වල නම්, ලිපින, අභ්‍යන්තර තොර්තුරු, ජායාරූප සහ ආරක්ෂක මුරපද සහ අනෙනෙකුත් දත්ත රැසක් සොරාගෙන ඇති බව එම සමාගම නිවේදනය කලා.
මෙය රාජ්‍ය අනුග්‍රහය ලබන පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ක්‍රියාවක් බවට සැක පහළ වී තිබේ.
Yahoo සමාගමේ ඊ මේල් ගිණුම් භාවිතා කරන සියලු දෙනාගෙන් සිය මුරපද සහ අනෙකුත් ආරක්ෂක ප්‍රශ්ණ ඉතා ඉක්මනින් වෙනස් කරගනිමින් එම ඊමේල් ගිණුම් වල ආරක්ෂක මට්ටම ඉහළ නංවා ගන්නා ලෙසට එම සමාගම ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තුසේවය (FBI) වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.