ලංකාව අනාගමික රටක් විය යුතුද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාව අනාගමික රටක් විය යුතුද?

    මම නම් කියන්නේ ලංකාවේ රඡයට ආගමක් තියෙන්න ඔනේ නෑ 'ඔකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එකයි එකනේ ලංකාවට කෙලවිලත් තියෙන්නේ.මොනව හරි කරන්න ගියොත් ආගම් කේස් එකක් ‍එනවා ඡනාදිපති බෞද්ධ වෙන්න ඔනේ බුද්ධාගමට මුලිකත්වය දෙන්න ඔනේ කියයි එතකොට අනිත් ආගම් වල මිනිස්සු බලනවා මේ මොකද බුද්ධාගමට මුලිකත්වය අපේ ආගම් වලටත් මුලිකත්වය ලැබෙන්න ඔනේ කියයි :angry:මේ හැමදෙයක්ම රටට මුලික ආගමක් හින්දා මේකට හොදම විසදුම තමයි ආනාගමික රාඡ්‍යයක් කරන්න ඔනේ ලංකාව අලුත් ව්‍යස්ථාවෙන්වත් මේව හරි ගියොත් හොදයි.:yes:
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    උබ කතෝලික නේද..
    ඒක කරගන්න පුකේ අමාරුව තියනව කියල නම් පේනවා කොහොමත්

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෞද්ද පොන්නයොයි, කතෝලික පොන්නයොයි, මුස්ලිම් පොන්නයොයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කියන්නේ එහෙම අවශ්‍ය නැහැ...බෞද්ධ ආගමට මේ රටේ මූලික තැන හිමි විය යුතුයි...ඒ වගේම සිංහල ජාතිය මේ රටේ මහා ජාතිය විදිහට නීතියානුකූල වෙන්න ඕනේ..:yes: අනාගමික කරන්න කිසි අවශ්‍ය තාවයක් නැහැ.:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් කියන්නේ ලංකාවේ රඡයට ආගමක් තියෙන්න ඔනේ නෑ 'ඔකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එකයි එකනේ ලංකාවට කෙලවිලත් තියෙන්නේ.මොනව හරි කරන්න ගියොත් ආගම් කේස් එකක් ‍එනවා ඡනාදිපති බෞද්ධ වෙන්න ඔනේ බුද්ධාගමට මුලිකත්වය දෙන්න ඔනේ කියයි එතකොට අනිත් ආගම් වල මිනිස්සු බලනවා මේ මොකද බුද්ධාගමට මුලිකත්වය අපේ ආගම් වලටත් මුලිකත්වය ලැබෙන්න ඔනේ කියයි :angry:මේ හැමදෙයක්ම රටට මුලික ආගමක් හින්දා මේකට හොදම විසදුම තමයි ආනාගමික රාඡ්‍යයක් කරන්න ඔනේ ලංකාව අලුත් ව්‍යස්ථාවෙන්වත් මේව හරි ගියොත් හොදයි.:yes:

    මේක බෞද්ධ රට.මේ පිටරට වලින් ආපු එවුන්ගේ පකේ ආගම් අදහන්න ඉඩ දීපු එකයි වරද. කොන්ද පන ඇති නියම සිංහල නායකයෙක් රට ට ඕනේ. සර්ව ආගමික පොන්නයෝ නෙවි ඕනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක බෞද්ධ රට.මේ පිටරට වලින් ආපු එවුන්ගේ පකේ ආගම් අදහන්න ඉඩ දීපු එකයි වරද. කොන්ද පන ඇති නියම සිංහල නායකයෙක් රට ට ඕනේ. සර්ව ආගමික පොන්නයෝ නෙවි ඕනේ.

    බෞද්ද ආගම ආවෙ පිටරටින් නෙමෙයිද.?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක බෞද්ධ රට.මේ පිටරට වලින් ආපු එවුන්ගේ පකේ ආගම් අදහන්න ඉඩ දීපු එකයි වරද. කොන්ද පන ඇති නියම සිංහල නායකයෙක් රට ට ඕනේ. සර්ව ආගමික පොන්නයෝ නෙවි ඕනේ.

    :lol::lol: දේවානම් පියතිස්සට ඔය කියන කොන්ද පන තිබ්බේ නැද්ද බන් ඉන්දියාවෙන් අශෝකය බුද්ධාගම මෙහෙට ගෙනත් අපේ උන්ව බෞද්ධ කරනකොට තොපේ ආගම් අපිට එපා කියන්න? :lol::rofl:

    දැන් තරහ ගන්නෙපා...විහිළුවක් කරේ..:rolleyes::P

    එහෙම කියන්නෙපා...බෞද්ධ කියන්නෙත් ලංකාවේ එකක් නෙමෙයි නේ..ඉන්දියාවෙන් ආවේ...හැම ආගමක්ම ඕනේ...:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෞද්ද ආගම ආවෙ පිටරටින් නෙමෙයිද.?

    හා හා first come, first served කියල එකක් අහල නැද්ද. ඉස්සෙල්ල ආව එකට විතරයි චාන්ස් එක. පස්සේ ආපු ඒවට ඒ අයිතිය නෑ :D
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump , apita ona muslim janadipathi kenek ( den inne kena namata hari sinhala,buddist ne,, ahema be)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අමෙරිකාවෙවත් බන් christian නෙමේනම් ජනාදිපති වෙන්න හිතන්නවත් බැහැ, එත් ලංකාවේ සිංහල මිනිස්සුනම් මන් හිටන්නේ නැහැ බෞදයෙක් ම ඕන කියල හොයයි කියල, වැඩේ තියෙන්නේ අපේ අනිත් හැම දෙමල මුස්ලිම් නායකයාම හිටන්නේ උන්ගේ ජාතිය ගැන විතරයි එටකොට ඉතින් සිංහල මිනිස්සු මොකටද චන්දෙ දෙන්නේ, හැමෝම වෙනුවෙන් පෙනී හිටපු දෙමල නයකයෝනේ කදිරගාමර් ජෙයරාජ් ප්‍රනන්දිෆුල්ලේ එහෙම නේද , උන් දෙන්නට සිංහල මිනිස්සු කොච්චර ආදරේ කරාද
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    සිංහල ජාතිකත්වය හා සංස්කෘතිය අනිවාර්‍යයෙන්ම තිබිය යුතුයි....ආගමික දේවල්වලට ඊට පස්සේ තමයි තැන දෙන්න ඕනේ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් කියන්නේ එහෙම අවශ්‍ය නැහැ...බෞද්ධ ආගමට මේ රටේ මූලික තැන හිමි විය යුතුයි...ඒ වගේම සිංහල ජාතිය මේ රටේ මහා ජාතිය විදිහට නීතියානුකූල වෙන්න ඕනේ..:yes: අනාගමික කරන්න කිසි අවශ්‍ය තාවයක් නැහැ.:yes:

    ලංකාවට කෙලවිලා තියෙන්නේ ඔක තමයි ආගම වෙනම යන්න ඔනේ රඡය වෙනම යන්න ඔනේ ඔය දෙක එකක් කරගෙන ධර්මිෂ්ඨ රාඡ්‍ය හදන්න ගියාම කෙලවෙනවා.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    prashna athi nokara me wenakan thibuna widiha wenas nokara thiyena eka thmai hoda. owa wenas karanawa kiyanne prashna godakata mula