ලංකාවට කෙලවිලා තියෙන්නේ ඔක තමයි ආගම වෙනම යන්න ඔනේ රඡය වෙනම යන්න ඔනේ ඔය දෙක එකක් කරගෙන ධර්මිෂ්ඨ රාඡ්ය හදන්න ගියාම කෙලවෙනවා.
ලංකාවට කෙල වෙන්න ප්රධාන හේතුව ඔකද බන්?
විකාර...දැන් ඕක වෙනස් කරාම හෙට ඉදන් ලංකාව සුරපුරයක් වෙනවද? 
ලංකාවට කෙල වෙලා තියෙන්නේ මේ කාලකන්නි දේශපාලුවෝ නිසා...
මුන් ටික අයින් කරානම් ඔය මොකුත් වෙනස් කරන්න ඕනේ නැහැ...ඉස්සෙල්ල රටේ තියෙන දැවෙන ප්රශ්න වලටයි විසදුම් දෙන්න ඕනේ...මේ ආගමක් අල්ලාගෙන නැති ප්රශ්න ලොකු කරන්...


- REP 
