ලංකාව ඉන්දියා වල ප්‍රාන්තයක් වෙනවට කැමතිද?

ලංකාව ඉන්දියා වල ප්‍රාන්තයක් වෙනවට කැමතිද?

  • Total voters
    110

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    Jana-gana-mana-adhinayaka, jaya he

    Bharata-bhagya-vidhata.

    Punjab-Sindh-Gujarat-Maratha

    Dravida-Utkala-Banga

    Vindhya-Himachala-Yamuna-Ganga

    Uchchala-Jaladhi-taranga.

    Tava shubha name jage,

    Tava shubha asisa mage,

    Gahe tava jaya gatha,

    Jana-gana-mangala-dayaka jaya he

    Bharata-bhagya-vidhata.

    Jaya he, jaya he, jaya he, Jaya jaya jaya, jaya he!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්.හැබැයි one country two systems..ඒ කියන්නේ උන්ගෙ උන් ලංකාවේ අැවිත් පැල පදියන් වෙන්නෙ නැතුව ඕන ඵකක්..

    හොඳයි ඉතින් එහෙම හීන දකින එක. 🤣
    රටක ප්‍රාන්තයක් උනාට පස්සෙ ඕන පුරවැසියෙකුට ඒ ප්‍රාන්තෙ ජීවත් වෙන්න, රස්සා කරන්න, ඕන වෙලාවක යන්න එන්න, අනිත් පුරවැසියන්ට තියෙන සියලුම අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන්. ඒක එහෙම නැති රටක් මම නං දන්නෙ නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171

    Macau/ Hong kong/china
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Hong Kong,Macau ප්‍රාන්ත නෙවෙයිනෙ.
    ඒකට කියන්නෙ special administrative region එකක් කියලා.
    ඔව් මම කිව්වෙ ඒ වගේ one country two system..ඵහෙම වුනහම අරුන්ට ඕන ඕන විදිහට අැඟිලි ගහන්න බෑ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    1. Indian un mehe adu padiyata awama SE, Doctors la, Labourers eki meki noki okkotama ta hiks
    2. Paare renna gaththama hygiene lept
    3. Rape wadi wevi ambaaneta
    පාරේ ජරා කරන්නේ එහේ ලයිම් මිනිස්සු වගේ අයනේ.කොහෙත් ඉන්නවනේ එහෙම අය.

    ඒත් 1 නම් උනාම ලංකාවේ අයට අමාරු වෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    No! :no:
    Except US, UK, CA, NZ, AUS, Swizz :yes:
    ඒ රටවල් වල උනුත් කියනව ඇති,
    අල්ලගන්නවනං, හිඟන අඩු කුලේ රටවල් පැත්තකට දාල,
    Rus, uk, ca, aus වගේ රටක් අල්ලගනිල්ල කියල....😂

    1. Indian un mehe adu padiyata awama SE, Doctors la, Labourers eki meki noki okkotama ta hiks
    2. Paare renna gaththama hygiene lept
    3. Rape wadi wevi ambaaneta
    මේකෙන් 1 තමයි පරහකට තියෙන්නෙ..., ඉන්දො කියන්නෙ, ඉන්ටවිවු වලට ගිහිල්ල අඩු පඩියට වැඩ කරන්නම් කියල ටෝක් කරල ජොබ් ගන්න ජාතියෙ එවුන්....

    2,3 නං මෙහෙ උනුත් කරනව. කොළඹ පාරවල් වල පොඩ්ඩක් කවර් වෙච්ච තැනක් තිබ්බොත් ඇති වනසන්න....
    රේප් සීනුත් ඉතිං මෙහෙ ලොකු අඩුවක් නෑනෙ....
     
    Last edited:

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    ඔව්.හැබැයි one country two systems..ඒ කියන්නේ උන්ගෙ උන් ලංකාවේ අැවිත් පැල පදියන් වෙන්නෙ නැතුව ඕන ඵකක්..

    yes they should give us everything including bailing us out from 51 billion, also they have to leave us alone IN YOUR FUCKING DREAMS

    Meaka hariyata naya ganna 1ka kondesi daanawa wagey oh wait we already did that

    special administrative region sounds good
     
    • Haha
    Reactions: shenat and Die-hard

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    ඒ රටවල් වල උනුත් කියනව ඇති,
    අල්ලගන්නවනං, හිඟන අඩු කුලේ රටවල් පැත්තකට දාල,
    Rus, uk, ca, aus වගේ රටක් අල්ලගනිල්ල කියල....😂

    මේකෙන් 1 තමයි පරහකට තියෙන්නෙ..., ඉන්දො කියන්නෙ, ඉන්ටවිවු වලට ගිහිල්ල අඩු පඩියට වැඩ කරන්නම් කියල ටෝක් කරල ජොබ් ගන්න ජාතියෙ එවුන්....

    2,3 නං මෙහෙ උනුත් කරනව. කොළඹ පාරවල් වල පොඩ්ඩක් කවර් වෙච්ච තැනක් තිබ්බොත් ඇති වනසන්න....
    රේප් සීනුත් ඉතිං මෙහෙ ලොකු අඩුවක් නෑනෙ....
    India wala wadi neda sexual violence
     
    • Wow
    Reactions: PHBhagya