Indian un thanmai last 2-3 month help kare therefore kohomath ung favors ahanakota karanna wei no escape
Job nam lept ma thamai. Hygine ehemath leot okun handiyak handiyak gaane balti dose, rajinth kanth style dose, jumping dose wage eka eka style walata dose kada atawan iddi.වැඩීනං තමයි. ජන ඝණත්වයත් එක්ක බලන්න එපැයි ඉතිං....![]()
ඔව් මම කිව්වෙ ඒ වගේ one country two system..ඵහෙම වුනහම අරුන්ට ඕන ඕන විදිහට අැඟිලි ගහන්න බෑ..
me poll eka dakkamanan baya hithenawa. higa kawath yatath wenne nathuwa inna eka dahakin ekak. kemathi kiyala daaapu 35 sirawata ubala gana lajjai.
kiyala wadak naha machanඋන්ට රටේ ආණ්ඩුවක් වෙනස් කරල බලන්න බෑ. හැබැයි යටත් වෙන්න පුලුවන්.