චීනෙන් ලංකාවට බඩුවක් ගෙනාවම සතියෙන් ඒක ලංකාවට එනවා, කොළබ ඉඳන් ගෙදරට එන්න සති 3, 4 යනවා 🥲🤦
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Apr 19, 2024 #1 චීනෙන් ලංකාවට බඩුවක් ගෙනාවම සතියෙන් ඒක ලංකාවට එනවා, කොළබ ඉඳන් ගෙදරට එන්න සති 3, 4 යනවා Reactions: Asmodeus
R rangana26 Well-known member Feb 21, 2013 9,631 13,330 113 Apr 19, 2024 #2 ලංකාව කවදා හැදෙයිද ??? අනුර කුමාර ජනාධිපති උනාට පහුවෙනිදා ඉදලා Reactions: Ysa Karu, nalin0001, Asmodeus and 4 others
-333- Well-known member Aug 3, 2014 10,282 13,184 113 33 ෆින්ලන්ඩ් Apr 19, 2024 #3 villa pro said: චීනෙන් ලංකාවට බඩුවක් ගෙනාවම සතියෙන් ඒක ලංකාවට එනවා, කොළබ ඉඳන් ගෙදරට එන්න සති 3, 4 යනවා Click to expand... එහෙම හරි එනවා නම් සතුටු වෙන්න. පෙබරවාරි දාපු ෆෝන් casing එක තවම නැහැ. Reactions: villa pro and snm1990
villa pro said: චීනෙන් ලංකාවට බඩුවක් ගෙනාවම සතියෙන් ඒක ලංකාවට එනවා, කොළබ ඉඳන් ගෙදරට එන්න සති 3, 4 යනවා Click to expand... එහෙම හරි එනවා නම් සතුටු වෙන්න. පෙබරවාරි දාපු ෆෝන් casing එක තවම නැහැ.
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Apr 19, 2024 #4 -333- said: එහෙම හරි එනවා නම් සතුටු වෙන්න. පෙබරවාරි දාපු ෆෝන් casing එක තවම නැහැ. Click to expand... oi mageth bng february damme casing eka thaama na tahucanna slpost eken enna tiyenne Reactions: villa pro
-333- said: එහෙම හරි එනවා නම් සතුටු වෙන්න. පෙබරවාරි දාපු ෆෝන් casing එක තවම නැහැ. Click to expand... oi mageth bng february damme casing eka thaama na tahucanna slpost eken enna tiyenne
S snm1990 Well-known member Jun 4, 2015 11,508 8,707 113 Apr 19, 2024 #7 rata hadena bump Reactions: villa pro
N nalin0001 Well-known member Jun 12, 2014 20,033 34,518 113 Apr 19, 2024 #8 අනුරයියා ජනපති වෙලා අවුරුදු 5ක් යද්දි මේ රට හැදිලා ඉවරයි.