ලංකාව කියන්නේ යාපනය
බටහිර රටකින් උන්ගේ රජයේ එකෙක් හරි,අහවල් සංවිධානයකින් හරි ලංකාවට ආපුවාම උන් පැනගෙන යන්නේ යාපනේට.හරියට ලංකාව තියෙන්නේ යාපනේ වගේ.දෙමළා ගැන තියෙන ආදරය...මාර ප්‍රේමයක් නේ ඒක.
හරියට ඔය අපේ උන් "ගාල්ල නැත්නම් ලංකාවක් නෑ" කියන වගේ
.

