මචන්ලා ලංකාව කෑල්ලෙන් කෑල්ල සතෙන් සතේ චීනට දුන්නම ලංකාව කවද හරි කොමුනිස්ට් රටක් වෙය් නේද .. මේක විජේවීරගේ/අනුර සහෝ ගේ ප්ලෑන් එකක් වෙන්න බැරි ද ??
වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?චීනේ කොමියුනිස්ට් නමට විතරයි.ඒක එක සමාගමක් පාලනය කරන රටක්.
මචන් කියුබාව කියන්නේ දියුණු රටක් ද ? දන්නේ නැති නිසා අහන්නේ .. අපිට අදාරයක් ගන්න බැරි වෙයි ද ? කොමුනිස්ට් නිසා දෙයි නේද ලොබ නැතුවමොන කොමීද බං..පල් හොරු..ලෝකේ හොඳ brands කීයක් වල පල්ලට ගියාද ඕකුන් කොපි කර කර විකුණන නිසා..Cuba වගේ රටවල් තමා නියම කොමී ලා..
මචන් කියුබාව කියන්නේ දියුණු රටක් ද ? දන්නේ නැති නිසා අහන්නේ .. අපිට අදාරයක් ගන්න බැරි වෙයි ද ? කොමුනිස්ට් නිසා දෙයි නේද ලොබ නැතුව
මචන් එතකොට මාවෝ සේදුන් , ලෙනින් කියන්නෙත් හොරු ද ? නැත්ත ශි ජින් පින් විතර දචීනා වගේ හොර වැඩ කරල සල්ලි හම්බකරන්නෙ නැති නිසා ෂුවර් කරන්න බෑ දෙයිද කියලා..අනික ණය දුන්න කියල උන්ට අැතිවෙන වාසියක් නෑනේ චීනෙට වගේ..
වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?
How about North Korea ?Current Communist states.
- China
- Cuba
- Laos
- Vietnam
only cuba but its a shit hole.වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?
How about North Korea ?