ලංකාව කොමියුනිස්ට් කරමු

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මචන්ලා ලංකාව කෑල්ලෙන් කෑල්ල සතෙන් සතේ චීනට දුන්නම ලංකාව කවද හරි කොමුනිස්ට් රටක් වෙය් නේද .. මේක විජේවීරගේ/අනුර සහෝ ගේ ප්ලෑන් එකක් වෙන්න බැරි ද ??
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    චීනේ කොමියුනිස්ට් නමට විතරයි.ඒක එක සමාගමක් පාලනය කරන රටක්.
     
    • Like
    Reactions: War Fighter

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    චීනේ කොමියුනිස්ට් නමට විතරයි.ඒක එක සමාගමක් පාලනය කරන රටක්.
    වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොන කොමීද බං..පල් හොරු..ලෝකේ හොඳ brands කීයක් වල පල්ලට ගියාද ඕකුන් කොපි කර කර විකුණන නිසා..Cuba වගේ රටවල් තමා නියම කොමී ලා..
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    China kiyanne communist ratak neme bn... Namata witaray tanikara ccp eken control karanne unta one widihata
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මොන කොමීද බං..පල් හොරු..ලෝකේ හොඳ brands කීයක් වල පල්ලට ගියාද ඕකුන් කොපි කර කර විකුණන නිසා..Cuba වගේ රටවල් තමා නියම කොමී ලා..
    මචන් කියුබාව කියන්නේ දියුණු රටක් ද ? දන්නේ නැති නිසා අහන්නේ .. අපිට අදාරයක් ගන්න බැරි වෙයි ද ? කොමුනිස්ට් නිසා දෙයි නේද ලොබ නැතුව
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මචන් කියුබාව කියන්නේ දියුණු රටක් ද ? දන්නේ නැති නිසා අහන්නේ .. අපිට අදාරයක් ගන්න බැරි වෙයි ද ? කොමුනිස්ට් නිසා දෙයි නේද ලොබ නැතුව

    චීනා වගේ හොර වැඩ කරල සල්ලි හම්බකරන්නෙ නැති නිසා ෂුවර් කරන්න බෑ දෙයිද කියලා..අනික ණය දුන්න කියල උන්ට අැතිවෙන වාසියක් නෑනේ චීනෙට වගේ..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    චීනා වගේ හොර වැඩ කරල සල්ලි හම්බකරන්නෙ නැති නිසා ෂුවර් කරන්න බෑ දෙයිද කියලා..අනික ණය දුන්න කියල උන්ට අැතිවෙන වාසියක් නෑනේ චීනෙට වගේ..
    මචන් එතකොට මාවෝ සේදුන් , ලෙනින් කියන්නෙත් හොරු ද ? නැත්ත ශි ජින් පින් විතර ද

    .
    ------ Post added on Apr 17, 2021 at 8:10 AM
     
    වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?

    Current Communist states.
    • China
    • Cuba
    • Laos
    • Vietnam
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    වෙන්න බෑ මචන් උන් විප්ලවයකුත් කරා නේද .. එතකොට ඇත්තටම සමාජවාදී / කොමුනිස්ට් රටවල් මොනවා ද ?
    only cuba but its a shit hole.