ලංකාව ගැන කලකිරීම

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Umba ratada inne? Ehema nan umbata ehema hithune ai kiyapan balanna
    Miss Sri Lankan foods. ලන්කාවේ කාලගුනයත් පට්ට බන්. මේවගේ එක්කෝ ඉන්න බැරි තරම් රස්නෙයි නැත්තම් සීතලයි. තව ගෙදර කට්ටිය, නෑදෑයෝ, යාලුවෝ වගේ miss වෙනවා. ඕවා තමා අවුල් ටික

    අනිත් දේවල් නම් හොදයි. සල්ලි හොයන්න අමාරු නෑ. Transport, Living condition, Facilities වගේ දේවල් ඔක්කොම හොදයි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    Miss Sri Lankan foods. ලන්කාවේ කාලගුනයත් පට්ට බන්. මේවගේ එක්කෝ ඉන්න බැරි තරම් රස්නෙයි නැත්තම් සීතලයි. තව ගෙදර කට්ටිය, නෑදෑයෝ, යාලුවෝ වගේ miss වෙනවා. ඕවා තමා අවුල් ටික

    අනිත් දේවල් නම් හොදයි. සල්ලි හොයන්න අමාරු නෑ. Transport, Living condition, Facilities වගේ දේවල් ඔක්කොම හොදයි
    ay brown skin racism
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    ඉස්සරත් රට හිටය
    ෆැමිලි එකත් අරන් ආයේ රටකට ආව..

    ෆැමිලි එන්න ඉන්නවනම් කියන්න තියෙන්නේ පුළුවන් තරම් සල්ලි අරන් එන්න...

    රෙන්ට් එක ගෙවන්න තියෙන එක තමයි මුල් ටිකේ ලොකුම හිසරදේ


    තාම පාර්ට් ටයිම් ජොබ් තමයි...
     
    • Like
    Reactions: Micheal Corleon

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mamath rata yanne na kyala tama kalin hitan hitiye. Pasku case eka apu kale tama hitune mehe idala hariyanne kyala. 2020 awe lankawen. Ammala thaththala dala enna una eka tama ekama awula tibbe. eth ape podi eka gana hitaddi apu eka hodai. Ammalatath satutui api apu eka gana. Studies apu nisa mul kale podi kattak kawa. dannam shape eke innawa. Honda ratakata gihillama balanna ona mona taram facilities tyenawada wada lesi karaganna kyala. Eka nisa ynna chance ekak awoth aniwa palayalla. IT wage ewuntanm lesiyen jobs walata ynna puluwan.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Miss Sri Lankan foods. ලන්කාවේ කාලගුනයත් පට්ට බන්. මේවගේ එක්කෝ ඉන්න බැරි තරම් රස්නෙයි නැත්තම් සීතලයි. තව ගෙදර කට්ටිය, නෑදෑයෝ, යාලුවෝ වගේ miss වෙනවා. ඕවා තමා අවුල් ටික

    අනිත් දේවල් නම් හොදයි. සල්ලි හොයන්න අමාරු නෑ. Transport, Living condition, Facilities වගේ දේවල් ඔක්කොම හොදයි
    Man nan pattama asai seethala climate ekata
    Man Russia waladi -26c wala indala tiyenawa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    යන්නම් වාලේ නම් රට යන්න එපා.

    work visa වගේ එනවනම් කිසිම අවුලක් නැ. මම ඉන්නෙත් වර්ක් විසා. හැබැයි ස්ටුඩන්ට් වගේ එනවනම් කට්ටක් කන්න බලාගෙන එන්න. facebook ,instagram එකේ දකින එවාගෙන් හැමදේම විනිශ්චය කරන්න එපා. මෙහෙදි දැක්ක දේ තමා ගොඩක් ස්ටුඩන්ට් එන පවුල් පට්ට කට්ටක් කන්නේ. හැබැයි social media වල හොදටම එන්ජෝයි කරන විදියට ෆොටෝ දානවා. (වරදක් නැ) සමහර උන් ලංකාවේ හොදට ජොබක් කරන් හිටපු උන්. ඒ නිසා හැමදේම හරි කියල රට එන්න එපා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    316662542_6209498622411751_9176468141890403538_n.jpg
     
    • Haha
    Reactions: Micheal Corleon