ලංකාව ගැන කල කිරුනා බන්.

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,053
    1,163
    113
    බලපන්කෝ 2010 ඉන්දියන් වාහනයක් 75,000 යි, ලංකාවේ සල්ලි වලින් 250,000 වෙයි.. 🧐🧐 හැබැයි ලංකාවේ පාරවල් වලට මෙහෙම අඩුවට වාහන දුන්නොත් ඉඩ මදි වෙයි, හම්බන්තොට පාරවල් ලේන් 3ට ගැහුවම කන්නද බත් දාගෙන කන්නද කියලත් ඇහුවා. නිකමට හිතහන් ඔය 250,000 වාහනේට තව 250,000 ගහලා ලක්ශ 5 ට ලංකාවට ගෙන්නුවා කියලා. ඒත් පාඩූ නෑ බන්..

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අපිට IMF බත් බැල නන්දලාල්ගේ සහ රනිල්ගේ චක්ගෝල රාජ්ය සේවකයන්ගේ තියරි වලට ජීවත්වෙන්න බෑ..අපි ජන්දේ දුන්නේ මාලිමාවට.. මේ රට මෙහෙම යන්න ඔනේනම් රනිල්ම හිටියානම් ඉවරනේ..මොන කුණුහරුප වැඩද මෙව්වා.. යකෝ මෙහෙම බදු වැඩි කරාම ගෙන්වන වාහන වලින් ප්‍රයෝජන ගන්නේ ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ විතරයි..නන්දලාලයා එලවාපිය.. රනිල්ගේ ගෝල රාජ්ය සේවකයෝ එලවාපියව්... මේ රට ගොඩදාන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි... ධම්මික පෙරේරාට ජය වේවා..
     
    • Haha
    Reactions: nppcheguevara

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    munge video balanna wela na. manufactured year eka mokakda ? wagon r eka base model eka brand new ₹ 5.54 - ₹ 6.17 athara kiyala thiyenne. ~2,000,000 lkr.

    lankawa athule wahana hadanna resources na. steel wala idan hema dema import karanna oni. ekale rate thibba factory tikath gini thiyela socialism genna haduwane.
     
    • Like
    Reactions: Jihadi john

    munge video balanna wela na. manufactured year eka mokakda ? wagon r eka base model eka brand new ₹ 5.54 - ₹ 6.17 athara kiyala thiyenne. ~2,000,000 lkr
    2010 එකක් බන් වාහනේ.ලංකාවට ඉන්දියන් used වාහන ගෙන්නන්න බැරිද? 2015 වගේ හොද ඒවා ඇති ඇන්ජිමක් දැම්මත් පාඩු නෑ බන්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    2010 එකක් බන් වාහනේ.ලංකාවට ඉන්දියන් used වාහන ගෙන්නන්න බැරිද? 2015 වගේ හොද ඒවා ඇති ඇන්ජිමක් දැම්මත් පාඩු නෑ බන්.
    Import karanna puluwan max 3 years ewane. ewage prices kohomada danna.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,053
    1,163
    113
    Import karanna puluwan max 3 years ewane. ewage prices kohomada danna.
    ඒවා ඉටින් ඉන්දියන් රුපියල් ලක්ශ 5ක් උනත් ලංකාවේ සල්ලි වලින් 17.5 ක් වගේ වෙයි හොද එකක්
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අපිට IMF බත් බැල නන්දලාල්ගේ සහ රනිල්ගේ චක්ගෝල රාජ්ය සේවකයන්ගේ තියරි වලට ජීවත්වෙන්න බෑ..අපි ජන්දේ දුන්නේ මාලිමාවට.. මේ රට මෙහෙම යන්න ඔනේනම් රනිල්ම හිටියානම් ඉවරනේ..මොන කුණුහරුප වැඩද මෙව්වා.. යකෝ මෙහෙම බදු වැඩි කරාම ගෙන්වන වාහන වලින් ප්‍රයෝජන ගන්නේ ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ විතරයි..නන්දලාලයා එලවාපිය.. රනිල්ගේ ගෝල රාජ්ය සේවකයෝ එලවාපියව්... මේ රට ගොඩදාන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි... ධම්මික පෙරේරාට ජය වේවා..
    Mehemai gons project walin witharai goda yanna puluwan.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඒවා ඉටින් ඉන්දියන් රුපියල් ලක්ශ 5ක් උනත් ලංකාවේ සල්ලි වලින් 17.5 ක් වගේ වෙයි හොද එකක්
    npp කැරියන්ට ලොකු බද්දකුත් ගෙවන්න වෙනවානෙ.. එතකොට පාඩුයි.. :confused2:
     
    • Haha
    Reactions: XpertThief

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,319
    7,826
    113
    munge video balanna wela na. manufactured year eka mokakda ? wagon r eka base model eka brand new ₹ 5.54 - ₹ 6.17 athara kiyala thiyenne. ~2,000,000 lkr.

    lankawa athule wahana hadanna resources na. steel wala idan hema dema import karanna oni. ekale rate thibba factory tikath gini thiyela socialism genna haduwane.
    2010
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්දියාවට පනින්න පුළුවන් බෝට්ටුවෙන්

    ඊට පස්සෙ සැපේ ඉන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Kumbhakarna22

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    othana scene eka tiyenne foreign reserves adu kamai lankawe export walin hamba wena income ekai adu nisa
    car godak affordable unama minissu massively import karanna gannawa etakota ape reserves adu wenawa
    oka control karanna tamai loku taxes tiyenne, barima thana tamai import ban karalama damme
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    ඉන්දියාවේ වාහන විතරක් නෙමෙයි,

    කෑම බීමත් ලාබයි....

    හැබැයි නව දිල්ලි වල හුස්ම ගන්න වත් සුදුසු වාතය නෑ..

    කන් පිරෙන්න හොන් සද්ද...

    සත්තු වගේ මිනිස්සු

    අනේ මන්දා උන්ට එච්චර සෙනගත් ඉඳලා කොහොම අඩුවට දෙනව්ද කියලා
     
    • Like
    Reactions: nppcheguevara