බලපන්කෝ 2010 ඉන්දියන් වාහනයක් 75,000 යි, ලංකාවේ සල්ලි වලින් 250,000 වෙයි.. 
හැබැයි ලංකාවේ පාරවල් වලට මෙහෙම අඩුවට වාහන දුන්නොත් ඉඩ මදි වෙයි, හම්බන්තොට පාරවල් ලේන් 3ට ගැහුවම කන්නද බත් දාගෙන කන්නද කියලත් ඇහුවා. නිකමට හිතහන් ඔය 250,000 වාහනේට තව 250,000 ගහලා ලක්ශ 5 ට ලංකාවට ගෙන්නුවා කියලා. ඒත් පාඩූ නෑ බන්..