ලංකාව ගිලාබහිනවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මචන් මොකක්ද බන් අර කතාවක් තිබුනේ ලංකාවයි ඉන්දියාවයි සම්බන්ද වෙලා තියෙන්නෙ Indo - Australian plate එකෙන්, අර ලංකාවයි ඉන්දියාවයි එකතු කරන්න හදන Project එකක් නිසා ඒ Plate එකට හානි වෙනවා, ඒ නිසා ල්ංකාව ටික ටික මුහුදට යටවෙනවා කියලා කතාවක්..


    මට ඒකෙ Sources හොයාගන්න ව්දියක් නෑ..

    දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමුකො ඒ සිද්ධිය..

    බම්ප් කරගෙන යමු ත්‍රෙඩ් එක:yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉදිකිරීමක් නිසා ඔහොම වෙන බවක් අහලා නම් නෑ මච.න්.. හරියටම දන්නේ නෑ ඒ ගැන.

    කොහොම උනත් අපි අයිති ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියේ ඉන්දියන් ප්ලේට් එකේ තමා අපි ඉන්නේ.. ඕක නිරිත ඉදන් ඊසාන දිගට යනවා හෙමින් හෙමින්... තැඩියේ උඩහ මායිම හිමාලය කන්ද.. කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ යුරේශියානු තැටිය.. ඔය දෙක හැප්පිලා තමයි එවරස්ට් අයිති හිමාලයා කදු වැටිය බිහි වුණේ.. අදටත් එවරස්ට් කන්ද ඇනුවලි අගල් බාගෙකින් ඉස්සෙනවා.. ඒ උත්ටුර් පැත්ත.. දැන් බටහිර පැත්ත ගත්තොත් කාල්ස්බර්ග් කදුවැටියට මායිම් වෙන්නෙ.. ඒක මුහුද යට තියන කන්දු වැටියක් සීශෙල්ස් වලට කලින් හම්බෙන.. එක හැප්පෙනවා නිතරම අප්‍රිකානු තැටිය එක්ක.. හැප්පෙද්දි ලාව එලියට එනවා හැම වෙලේම එහෙම ඇවිත් ඒ කලාපය නිර්මාණාත්මක කලාපයක් වෙලා තියනවා.. ඒ කිව්වේ අලුතෙන් පොළොව හැදෙන බිමක් ඒ ටිකේ මුහුද යට ඌෂ්ණේ සෙල්සියස් 350ක් වගේ වෙනවලු.. ඉන් පස්සෙ අපේ සිලෝන්1ට නැගෙනහිර පැත්ත බැලුවොත් තැටියා මායිම් වෙන්නේ බුරුම ක්ෂුද්‍ර තැටියට සුමාත්‍රාවට කිට්ටුව සුන්ඩා කියන අගාදේක.. ඔය ආගාදෙ තමයි ලෝකෙ දෙවෙනි ලොකුම ආගදේ ගැඹුරෙන් මරියානාට පමණ දෙවෙනි වන... ඔතනත් හෙමින් හෙමින් තල්ලු වෙච්ච එකතු වෙල එක පාර ඇගිල්ලක් උඩට උස්සපු වගේ පොළොව උඩට මතු වෙලා මීටර්13ක් උසට කිලෝමීටර 1600ක් දිගට 2004 සුනාමිය එන්න හේතුව උනේ ඒක... තැටියේ ක්‍රියාකාරකම් ටික නම් ඔහොම තමයි...

    complete thread1k dannam welawaka
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඉන්දියාව ගෑවුන තැන ලැට් එකක් වෙනවා
     
    • Love
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Screenshot_20200925-143805_Facebook.jpg
     
    • Haha
    Reactions: THE_RAIN

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ නිසා තමයි මචං ගස් කපන්නේ. පුළුවන් තරම් රටේ බර අඩු කරගන්නයි ප්ලෑන් එක. එතකොට ගිලෙන්නේ නැතුව පාවෙනවා. ආණ්ඩුව ආපු ගමන් වැලි ටිකත් ගොඩ දැම්මේ ඒකයි. පස්, වැලි එහෙම අයින් කරලා දැම්මම අර ගිලිච්ච ටික උඩ එනවා.
    ඕව දීර්ග කාලින ප්ලෑන් බ්‍රෝ...:p
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕක ඩමේජ් වෙලා ඉවරයි දැන්... ලංකාවට හැතැක්ම 53 දුරින් පොඩි පිපිරීමක් තියනවා. රුහුණු කැම්පස් එකෙන් ප්‍රොජෙක්ට් එකක් කරා කියන විදියට සුනාමිය තමා හේතුව අනාගතයේ ලංකාවේ බුමි කම්ම්පා ඇති වෙයි කියලා තමා කියන්නේ