ලංකාව චීනයේ වහලෙක් කලේ කවුද?

ලංකාව චීනයේ වහලෙක් කලේ කවුද?

  • සිරිමාවෝ

    Votes: 1 1.5%
  • JR

    Votes: 1 1.5%
  • ප්‍රේමදාස

    Votes: 1 1.5%
  • චන්ද්‍රිකා

    Votes: 0 0.0%
  • මහින්ද

    Votes: 63 94.0%
  • සිරිසේන

    Votes: 1 1.5%

  • Total voters
    67

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    ලංකාව වැඩියෙන්ම චීනයේ වහලෙක් කලේ මේ අතරින් කවුද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    VUOHyMSLF7pdZXpNScsd_-yZm6B5leigFLCGHLbzuo7064jIz8eB0xz_hllX7C44_4vvhJWsZ4fWULLojDhRQJsd5FIHEaBtgXMIri1UTlnhEXEm
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    1.හම්බන්තොට වරාය වික්කේ කවුද ?
    2. ඒ විකුණලා ගත්ත සල්ලි වලට මොකද උණේ?🤣
    වික්කේ නෑ බදු දුන්නා 99 අවුරුදු
    හම්බුන සල්ලි වලින් ණය ගෙව්වා මාටිය ගැහුවා
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    චීන වහලෙක් වුණේ නැත්නම් තාමත් ඉන්දියාව යාපනේට ඇවිත් පරිප්පු දාලා යනවා
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    There are good investments and bad investments with china, its upto us to manage the loans.

    few good
    - Coal power plant (this not only paid debt but making profits while being primary power source for SL)
    - Express ways (E1,E2 already paid debt)
    - Hambantota harbor (great investment with lot of potential , but our idiots want to fuck night and have the baby in the morning)
    - Hambantota new city (patience is required)

    Bad investments
    - Mattala airport as a passenger airport (who the fuck decided to have a passenger airport in middle of nowhere with no infrastructure?)
    - Port city agreement (we could have done this with load or investors)
    - Involving chinese gvt in selling/lending colombo and other lands (this should be a gvt2B or B2B involvement)
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මරා ගේ ලෝන් නිසා හිර වුන එක ඇත්ත, එත් එක එක දවසෙන් වුන දෙයක් නෙවේ, කාලයත් එක්ක අනුක්‍රමිකව වර්ධනය වුනු කැන්සර් එකක්. දැන් අපිට මතක ඇති කාලෙක ඉඳල ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්, අපි පැටි කාලේ ලංකාව ගැන ලියපු රචනයම අද පොඩි එකාත් ලියනවා, "ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්".

    මම මේකට වගකීම පටවන්නේ එදා මෙදාතුර සිටි හැම දේශපාලකයෙක්ට ම. මොකද මේ රට අස්ථාවර දුර්වල රටක් වුනේ ඒ දේශපාලකයන් ගත් මරි මෝල් තීන්දු නිසයි.

    මම පුංචි කාලේ මට මතකයි දළ දේශීය නිෂ්පාදනය අතින් ලංකාව සහ බංග්ලාදේශය එක මට්ටමේ හිටියේ, එත් දැන් ලංකාව වගේ තුන් ගුණයකින් වැඩි දළ දේශීය නිෂ්පාදිතයක් තියෙනවා. ස්ථාවර රටක්.

    අපේ ආණ්ඩු මාරු වෙනකොට රජයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වුනා, එක 94 දක්වාම මාරුවෙන් මාරුවට වුනා, ඊළඟට ආසියාවේ හොඳම රාජ්‍ය සේවයක් තිබුණු රටේ නිලධාරීවාදය වැඩි කියල රජයේ සේවයේ කොන්ද බින්ද. බලය තහවුරු කරගැනීමේ පරම චේතනාවෙන් ව්‍යවස්ථා වෙනස් කළා, නීති වෙනස් කළා, ජාතිවාදය අවිස්සුව, මිනිස්සු භේද භින්න කළා, ආගමික ආරාවුල් ඇති කළා, නීතියට තියෙන ගරුත්වය නැති කළා, මේ රටේ පිරිහෙන්න තව මොනවද ඉතුරු.

    මට ෂුවර් තව ටික කාලෙකින් ලංකාව හයිටිය වගේ කාලකණ්නි රටක් වෙනවා.