ලංකාව තියන තැන හරියටම (වන් මිනිට්)

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    This is the 2500 ye mewwa eka & heritage

    image-2022-01-08-144223.png
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ආනන්දේ කොල්ලෝ හැමදාම ඔහොම තමා.ඔය මොනවද.අසු ගණන්,අනු ගණන් වල තමා පට්ටම ආතල් ගත්තේ.හැට් කලෙක්ෂන් එහෙම දැන් නැනේ.කොළඹ බෝම්බ පත්තුවෙද්දීත් කොල්ලෝ ට්‍රක් ගිහින් ආතල් එකේ හිටියේ.සි ටි බි බස් වල පිටිපස්ස දොර ඇරගෙන යන්නේ.ඒ කාලේ බිබිල වගේ පති වල ඕව තිබුනේ නෑ
     
    • Like
    Reactions: HSW and thomian

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,252
    113
    34
    Kalutara
    මම පාර අයිනේ හිටියා නම් අර වෙලට පැනලා බිම දිගාවෙනවා. ඒත් ෂුවර් නෑ බන් ඕකුන් නම්.


    ------ Post added on Jan 8, 2022 at 3:11 PM