අපි geneva convention එකේ අත්සන් කරල තියෙන්නේ mass destruction වෙන විදිහේ nuclear or biological weapons හදන්නේ නෑ කියලා විතරයි.නීතියෙන් අවුලක් නෑ geneva conventions කියලා දේවල් තියෙනවා , සමහර සම්මූතීන් තියෙනවා අපි දන්නෙත් නැතිව අපිව ඇතුළත් වුනු
ලංකාවෙ ඩ්‍රෝන් හදනවද බන්...මොනවද හදන්නෙ මිලිටරි ඇක්ටිවිටීස් වලට ගන්න ඒවද නැත්තං අපි ඇමසෝන්, අලි එකේ දකින සාමාන්‍ය ඒවද...
bumpWeapons හදන්න ඉස්සෙල්ලා නරකද ඉස්සෙල්ලාම අඩු ගානෙ ඉදි කට්ටක්, drawing pin එකක් වගේ දෙයක් හදල බැලුවනම්.
Weapons හැදුවා වගේ නෙවේනෙ, ඒවා විකුනන්න මාර්කට් එකක් හදන්නත් ඕනි. ඒ කියන්නෙ රටවල් අතර හෝ ඇතුලත යුද්ධ ඇති කරවන්න ඕනි. ඒවා නිවෙන්නෙ නැතුව තියාගන්නත් ඕනි. ඒ කියන්නෙ ඒ රටවල්වල ඉන්න යුද්ද වවාගෙන කන එවුන්ට $ මිලියන් වලින් කොමිස්, පගා ගෙවන්න ඕනි.
අපි geneva convention එකේ අත්සන් කරල තියෙන්නේ mass destruction වෙන විදිහේ nuclear or biological weapons හදන්නේ නෑ කියලා විතරයි.
ඒක වෙනත් අවිආයුධ නිශ්පාදනය කරන්න බාධාවක් නෙමෙයි.
අළුත් විදිහට හිතල නිකං කෙලව ගන්න ඕන නැහැනේ. අළුත් දේවල් හොයමින්, අත්හදා බලමින් දියුණු වෙන්න දඟලන්නේ කලින් දියුණුවක් තිබුණේ නැති එවුන්. හැම දෙයක්ම තිබිලා දුර්වලකම් නිසා කෙලෝ ගත්ත එකාලට අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියනවනේ. පරණ විදිහට හිතලා, පරණ දේවල් අනුගමනය කරලා ටික ටික ආපහු ගොඩනඟා ගැනීමයි කරන්න ඕන. මහා කාලයක් සාර්ථකව තිබුණ මට්ටමකට ආපහු යනවිට පොඩ්ඩක්වත් වරදින්න විදිහක් නැහැ.ලංකාවට දියුණු වෙන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ ආගමයි සංස්කෘතියයි පැත්තකින් තියලා අලුත් විදිහට හිතන එක . ආගමික රාමුවක හිර වෙලා හිතන්න ගත්තොත් හැමදාම තුන් වෙනි ලෝකේ රටක් වෙලා තමා ඉන්න වෙන්නේ
ඉතිහාසයට අනුව ඕන සක්වලකින් එන එකෙක්ව බාවන්න පුළුවන් අවි ආයුධ තිබිලා තියනවා.
උබ කියන්නනෙ කලු ගලේ ඔලුව ගහගන්න කතාවක් නේ. ඔය ලොකු රටවල් අපිට ඕවා හදන්න අවසර දෙන් නෑ තනිකටම ඒක බිස්නස් කැඩිල්ලක්. ඒම අපි හැදුවම අපේ ඒවා තනිකරම යන්නේ ත්රස්තවාදීන් මිලිශියා කල්ලි වලට මිසක් ලෝක ප්‍රසිද්ධ හමුදවන් ඕවා ගන් නෑ. ඒම තැනකට එන්න දෙන් නෑ පොඩි රටවලට .ලංකාවේ ඇතුලත ඇයි කවුරුත් අවි ආයුද නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න උත්සහයක් ගැන නැත්තේ ? අඩුම පාර්ලිමේන්තුව ඇතුලෙවත් එහෙම අදහසක් නැ.ඒ වගේ කර්මාන්තශාලා ඇති කරොත් ගොඩක් රැකියා අවස්ථා ඇති කරන්නත් පුළුවන් ඒවගේම ලංකාවේ විශ්වවිද්‍යාලත් මේ Industry වලට සම්බන්ද කරගන්න පුළුවන්. අලුතෙන් Research කරන්න පුළුවන් අලුත් technology හොයා ගන්න පුළුවන්. අනික ලංකාවේ පිහිටීම නිසා අමුද්‍රව්‍ය පවා ලේසියෙන් නැව් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමා මේ weapons වලට ඕනේ කරන Chips, micro controllers ,circuits හදන්නත් වෙනම factory හදන්න පුළුවන් රැකියා අවස්ථා ගොඩාක් ඇති කරන්න පුළුවන් industry එකක්. අපේ රටේ ණය කෙටි කාලෙකින් ඉවර කරගන්නත් පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ? ලංකාවේ මේ වගේ Industry ඇති නොවෙන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ඇති වෙන බලපෑම නිසාද නැත්තම් උවමනාවක් නැති කමද ?
දැන් හදන්න වෙන්නේ බෙහෙත්; Semiconductors නෙවෙයි, නැත්තන් මිනිස්සු ටික මැරෙයි ලෙඩ හැදිලා.කරනව නම් ඔයිට වඩා හොඳ දේවල් තියෙනව, මොකක් හරි සප්ලයි ලයින් එකක semiconductors, වගේ දෙයක් හදන්න සෙට් කරගත්ත නම් රටම ගොඩ, තායිවාන් වගේ ගේමක් ගහන්න තිබ්බ..