ලංකාව දාල රට යන්න හදන අයට - අදුරු පැත්තක්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    ලංකාවෙ Permanent Employee කෙනෙක් අස් කරන්න නීතියෙන් බැරි උනත් Increment නොදී බැරි උනොත් Demotion හරි කරනව. ඒ කරලත් දාල යන්නෙ නැත්තම් Company එකට කරන්න දෙයක් නෑ. ඒත් අන්තිමට බැරිම උනොත් HR Talk කරනව. 6- 8month Salary advance එකක් එක්ක 1 month notice period අරන් අස්වෙන්න කියනව. ආත්ම ගරුත්වයක් තියන නිසා ගොඩක් වෙලාවට අස් වෙනව. ඒක ඒත් Employee අස් උන විදියට අස් වෙන්නෙ. Employee History එකට අවුලක් නෑ. Service Letter හම්බෙනව.

    ඒ අතින් Employee ලට හොඳ උනාට Foreign Investor ලට හොඳ නෑ. Investment Discourage කරන නීතියක්. මොකද Australia වල මම වැඩ කල Company එකක් Offshore ලංකාවෙ පටන් ගන්න ගියාම ඔය සීන් එක කතා උනා.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    දියුණු රටක කෙල්ලක් බැද ගන්න කලින් ඒ රටට ඇතුළු වෙන්න ඕනනේ. හරි හමන් සුදුසුකමක් නැති එවුන්ට තමන්ගේ රටේ ගෑනු බැදගන්න කියල විසා දෙන්නේ නෑනේ මොලේ තියන උන් පාලනය කරන රටවල්. හරි හමන් සුදුසුකමක් තියන උන්ට තුප්පහි වැඩ කර කර චාටර් වේවි ඉන්න ඕනේ නෑ. සුදුසුකමට අදාලව වැඩේ කරගන්න පුළුවන්. එලකිරියේම තිබුන උදාහරණ ගණනාවක් පහුගිය ටිකේ. මේ උපදෙස් හොදයි වැල්ලේ සුද්දෝ පස්සේ දුවන රස්තියාදුකාරයොන්ට. 🤣
    ඔය කිව්වෙ අමුතු ඇටේ ස්වර්ණමය බුද්ධියෙන් දෙයක්. හොදට කියවපන් ආයේ ආයේ කමෙන්ට් එක තේරෙයි
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඔය කිව්වෙ අමුතු ඇටේ ස්වර්ණමය බුද්ධියෙන් දෙයක්. හොදට කියවපන් ආයේ ආයේ කමෙන්ට් එක තේරෙයි
    ආයේ ආයේ කියවන්න දෙයක් නෑ. අපේ බැච් එකේ සෑහෙන ප්‍රමාණයක් කිසි ගින්නක් නැතුව හොද රටවල් වලට ආව තමන්ගේ සුදුසුකම් මත. ඔය විදියට ඒ රටේ ගෑනු බැදන් රටේ නවතින්න දගලන්නෙම තමන්ගේ කියල හරි හමන් ස්කිල් එකක් මාකට් කරගන්න බැරි අනාථයෝ. ඕවා ඒ රටවල් වල ඉමිග්‍රේෂන් උන් හොදට දන්නවා. එම්බසි වල අයත් දන්නවා. අලුතින්ම හොද රටකට යන්න හදන එකෙක්ට හැට හුටමාරක් කොන්දේසි වැටෙන්නත් එක හේතුවක් ඕක. අන්තිමට වෙන්නේ ලංකාවේ උන්ගැන තියන image එක චාටර් වෙලා නිකන් දෙන කියක් හරිත් නැති වෙලා යන එකයි.

    P.S.=මම ඔයා ගැන දැනගෙන හිටියේ නෑ, ඒත් අද තියන ත්‍රෙඩ් කිහිපයක ඔයා ගැන තියනවා. ශික් අපරාදේ මම මේ කමෙන්ට් එක ලියන්න ගත කල කාලේ. ආයේ නම් මේකට no reply. මම වැරදි. ඔයා හරි. 😂
     
    Last edited:
    • Haha
    Reactions: Don GasCan

    අන්තිම ටික තමා රසවත්ම 😂😂
    ටිපිකල් IT ගීක් රෙස්පොන්ස් .
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    දඩ රිසොස් වලියක් තමා ඉස්සරහට තියෙන්නෙ නන්. මෙච්චර කල් අතේ පයේ හයිය තියන අය සර්වයිවල් උනාට මෙක මොලේ පාවිච්චි කරන උන් සර්වයිවල් වෙන වලියක් වගේ තමා පේන්නෙ.
    sira siddiya.mole tyanavanan gemak gahathaki lankawe edlama
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    හරි බන් ඕකට ඔච්චර වාද කරන්න දෙයක් නෑ නේ.
    යන්න කැමති උන් පලයල්ලා අකමැති උන් හිටහල්ලා
    යන්න කැමැත්ත තිබ්බට උන් උඹලව ගන්නේ නැත්තන් එහෙම උන් හිත හදාගෙන හිටපල්ලා එච්චරයි :D
     
    • Like
    Reactions: SupiriKollek

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    You don't need to do that, but if you wana migrate you need to have a proper plan without just selling everything and leaving. Most of the SL people do it these days. I see people close to 40 going with entire family to do MSc.
    Unless you hava a shit load of family money no way doing that machan you need mimimum 30 lks to migrate to even a non competitve country
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    Unless you hava a shit load of family money no way doing that machan you need mimimum 30 lks to migrate to even a non competitve country
    Yeah but the pakeers here think migrating is a piece of cake. And it will be a pretty easy to make it over there. but the truth is looks like it will be a tough couple of years ahead for even the qualified people overseas.
     
    • Like
    Reactions: chami2015