ලංකාව දියුණු කරන්න නම්

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
    නිෂ්පාදන ආර්ථිකය අපිට අල්ලන්න අමාරුයි දැන්. අපේ රෙස්ට්‍රික්ෂන් කේස් නිසාත්, ඉහල සේවක පඩි කේස් ⁣නිසාත්, අපිට වඩා අමුද්‍රව්‍යත් තියන රටවල ප්‍රඩක්ෂන් ගවුගානක් ඉහල නිසාත් අපි රෙස් එකේ අන්තිම හරියේ.

    අපිට හරියන්නේ සේවා අර්ථිකයක්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
    Na service based economy ekak hari yanne.. education valin ehema billion ganak hoyanna thibuna.. vena ratavala studentsla ehema genath gemak gahanna..ape kattiya virudda unane private campus medical schools valata ehema..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    නිෂ්පාදන ආර්ථිකය අපිට අල්ලන්න අමාරුයි දැන්. අපේ රෙස්ට්‍රික්ෂන් කේස් නිසාත්, ඉහල සේවක පඩි කේස් ⁣නිසාත්, අපිට වඩා අමුද්‍රව්‍යත් තියන රටවල ප්‍රඩක්ෂන් ගවුගානක් ඉහල නිසාත් අපි රෙස් එකේ අන්තිම හරියේ.

    අපිට හරියන්නේ සේවා අර්ථිකයක්.
    :yes: :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ධීවර් කර්මාන්තය හා සබැදි නිශ්පාදන
    ස්වාභාවික නිධි විශේශිකරණය
    රබර් ආශ්‍රිත නිශ්පාදන
    වියලි / විජලනය කල ආහාර
    කූරුදු ,පොල් , පලතුරු එලවලු ආශ්‍රිත විශේකරනය
    තොරතුරු තාක්ශන සේවා විශේශිකරණය
    නාවික බහාලුම් සේවා සහ සමුද්‍ර ආරක්ශක සේවා
    සංචාරක සහ හෝටල් විනෝදාස්වාදක සේවා
    මානව සම්පත් වැඩිදියුණු කොට පුහුනු ශ්‍රමිකයන් විදේශ ගත කිරීම
    පෞද්ගලික විශ්ව විද්යාල සේවා
    ඇගලුම් කර්මාන්තය
    තේ කර්මාන්තයේ විශේශ ප්‍රභේද විශේශිකරණය තුල වෙලදපල කොටස
    මැනික් හා ස්වර්ණාභරන, අත්කම් නිර්මාණ වෙලදපොල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,781
    113
    එකමත් එක රටක
    ලංකාව දියුණු කරන්න නම්
    Internet Nerd GIF by MINI Italia
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්

    monawa karanath, rajapakshala ethulu pal horu tika allala hire danna ona
     
    • Like
    Reactions: FALL3N and dasun j

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
    පිටරට යැවීමට කෙසේවෙතත් දේශීය පරිබෝජනය සදහා වත් තෝරාගත් නිශ්පාදන ටිකක් හෝ කෙරෙන්න ඔනා.

    හේතුව ලන්කාවේ නිශ්පාදනය කලහැකි නමුත් මේ වෙද්දිත් ඩොලර් දීල පිටරටින් සම්පූර්ණයෙන්, වැඩි ප්‍රමානයක්, කොටසක් ගෙන්වන භාන්ඩ අහාරපාන සහ භාණ්ඩ තියනව. විශෙෂයෙන් ඇග්‍රිකල්චර් පැත්තෙන් ඒ දායකත්වය ගන්න පුලුවන්. ඒකට උවමනවක් සහ ප්ලෑන් එකක් රජයට තිබ්බොත් යම් ඩොලර් ප්‍රමාණයක් රටේ ඉතුරු කරගන්න පුලුවන්.


    Eg:
    ප්‍රධාන වශයෙන් කිරි, වියලිමිරිස් වගේ දේවල්.
    (ලොකු ලිස්ට් එකක් ලියන්නෙ නැ. ඇදහසක් ගන්න කිපයක් දැම්මේ)




    සැයු:
    හැමදේම අන්තයෙන් දකින ,එක්කෝ නිශ්පාදනය වචනේ ඇහුවත් closed eco බිල්ලො පේන ,විශෙශයෙන් රනිල්ගේ වහලුන් මේ අදහස නිසා නට්ට පාගගන්නව.
    නිශ්පාදනයෙන් රට ගොඩදාන වෙඩිමක් නෙවෙයි කියන්නෙ.

    පොළව කොටල රට ගොඩදාන එකකුත් නෙවෙයි.
    Dollar ස්කොර් කරන්න පුලුවන් තැනින් ස්කොර් කරමු.
    එහෙම නැතුව නිශ්පාදනයෙන් විතරයි, එක්කො සේව වලින් විත්‍රයි කියල අන්තයක් ඔනෙ නැ.
    සේවාවලින් පුලුවන්නම් ඒ ඒ සේවා යොජනා කරමු.
    ණිශ්පාදන ආර්තික , සේවා ආර්තික කියන්නෙ සන්කල්ප.
    අන්ත දෙකට වැටිල බොරුවට දගලන්න ඔන නැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වහල් වැඩට රටගිය ගෑනු, තේ දළු කඩන ගෑනු, ගාමන්ට් ගෑනු හැරුනම ඉතිරි ගෑනු ටික අර වැඩේට යොදවලා පිරිමි දේශපාලනය කරමු!

    මේක ගොඩගන්න වෙන්නෙ නෑ. පුළුවන් එවුන් පලයල්ලා.
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    අතපය හොඳට තියෙන උන්ට පිනට කන්න සමෘද්ධිය දෙන කල් මේක ගොඩගන්න ලොවෙත් බෑ
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    monawa karanath, rajapakshala ethulu pal horu tika allala hire danna ona
    එක නම් කරන්න ඕනේ නෑ , කරන්නත් බෑ මොකද එයාල ඔක්කම යාලුවෝ මල්ලි , කතා කරන ඔයා මල්ලි , ඔයානම් හිරේයයි කියන්න බෑ පරලොව යන්නත් පුලුවන් මල්ලි
     
    • Haha
    Reactions: SLK_sri

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,581
    113
    මේවා type කරන්න යන කාලෙත් අපරාදේ. මොකද කල්ප විනාශය දක්වා මේක දියුණු වෙමින් පවතින රටක්
     
    • Haha
    Reactions: NRTG and kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Mehamaiyi

    1990n passe loke kisima ratak diyunu wela na bung.

    Dan peak eka giyaa aiyth diyunu karanna newee karanna puluwan thiyana level ekan yam level ekakata genna puluwan eka witharaiyi :yes:

    lanakwa newee kisima ratak aiyth diyunu karanna ba me loke dan thiyana economy and social validations ekka.

    Developed wecha ewaa thibaa level eka thiygannawa or thawa down yanawaa

    India wage duppath kama maintain karagena ekan, labour cost eke advantage eka ganna birth rate eka wadi ratawal issarahata enawaa oka thama wenne mata hithana widiyata

    USA wage ratawal passata yanawa thawa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    මනාප චන්ද ක්‍රමේ වෙනස් වෙන්න ඕනෙ.
    පක්ෂ ගාන 3කට සීමා වෙන්න ඕනෙ.
    ආයතන ස්වාධීන වෙන්න ඕනෙ.

    ඊට පස්සෙ ඉතුරු ඒව.

    Infrastructure තව වැඩි දියුණු වෙන්න ඕනෙ. ඊට පස්සෙ Production ත් වැඩි දියුණු වෙයි යක්ක පුත්තු Investment විදියට ආව පිටරට Company වල Experience අරන් Startup company පටන් ගනියි. ඒකට රටේ Policy change වෙන්න ඕනෙ.