ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
නිෂ්පාදන ආර්ථිකය අපිට අල්ලන්න අමාරුයි දැන්. අපේ රෙස්ට්‍රික්ෂන් කේස් නිසාත්, ඉහල සේවක පඩි කේස් නිසාත්, අපිට වඩා අමුද්‍රව්‍යත් තියන රටවල ප්‍රඩක්ෂන් ගවුගානක් ඉහල නිසාත් අපි රෙස් එකේ අන්තිම හරියේ.ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
Na service based economy ekak hari yanne.. education valin ehema billion ganak hoyanna thibuna.. vena ratavala studentsla ehema genath gemak gahanna..ape kattiya virudda unane private campus medical schools valata ehema..ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
නිෂ්පාදන ආර්ථිකය අපිට අල්ලන්න අමාරුයි දැන්. අපේ රෙස්ට්‍රික්ෂන් කේස් නිසාත්, ඉහල සේවක පඩි කේස් නිසාත්, අපිට වඩා අමුද්‍රව්‍යත් තියන රටවල ප්‍රඩක්ෂන් ගවුගානක් ඉහල නිසාත් අපි රෙස් එකේ අන්තිම හරියේ.
අපිට හරියන්නේ සේවා අර්ථිකයක්.

ලංකාව දියුණු කරන්න නම්
ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
පිටරට යැවීමට කෙසේවෙතත් දේශීය පරිබෝජනය සදහා වත් තෝරාගත් නිශ්පාදන ටිකක් හෝ කෙරෙන්න ඔනා.ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
එක නම් කරන්න ඕනේ නෑ , කරන්නත් බෑ මොකද එයාල ඔක්කම යාලුවෝ මල්ලි , කතා කරන ඔයා මල්ලි , ඔයානම් හිරේයයි කියන්න බෑ පරලොව යන්නත් පුලුවන් මල්ලිmonawa karanath, rajapakshala ethulu pal horu tika allala hire danna ona
ලංකාව දියුණු කරන්න නම් නිශ්පාදන වෙන්නම ඕනෙ. කියපල්ලා බලන්න උඹල එලකිරි අදහස්
