ලංකාව නම් කවදාවත් හැදෙන්නේ නෑ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය...
    (දැන් කුණුහරුපෙන් බනින්න කලින් වෙසක් කියල මතක් කරගනිමින්)
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මිනිස්සු කොච්චර නම් කෑම බීම ගෙනත් දුන්නද? කොච්චර කෑ ගැහුවද ඔතන්ට වෙලා...අන්තිමට උනේ මයිනා ගිය එක විතරයි..
     
    Sen-lu

    Well-known member
  • ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
    අනිව ඒක නම් සැරටම වෙනව. ඕව කලබල වෙන්න දේවල් නෙවේ. තමන්ගෙ එකා ආවම සුරාන්තයට පත්වෙන උන් එක්ක කොහොමත් ගමනක් නෑ.

    කලිනුත් මේක කියල තියෙනව. ප්ලාස්ටික් බෝල කොයිතරම් වතුරෙ එබුවත් ආයෙම උඩ එනව. ඒක නිසා ටිකක් බලමු මේදා පාරත් බෝලෙ වතුරෙ ඔබල වැඩේ හරි කියයිද? නැත්නම් හරියට වැඩේ කරයිද කියල.

    පක්‍ෂ හදන්න ඕන නෑ බං. හැදුවොත් ඒක තමයි අරගලේ අවසානය.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Othanata hama wargema aya awama hari. Artists, doc, law, eng, tourist, visitors

    MR gihin RW awath ekka pohottuwe aya kiyanna gatta RW hodata karai kiyala. Ethin ordinary ayageth gemma bassa. Anika government ekenma kiyanawanam okata support kiyala, virudda deparshwayak nathuwa okey pawathmak na. RW ge ho GR ge mistake or wereddak unoth okata ai minissu ei.. Its natural
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
    First thing --> if you don't know your audience you fucking should not do politics.

    Minissu opportunistic kiyana eka ada eeye apu ekak newi. Inna ponnayanta eka terenne nathan karanna deyak ne.

    Aragalaya is over. It is a matter of time before the same people who supported it to turn on it.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
    මම නම් හිතන්නෙ නෑ ඕන වැඩේ කරගෙන බනිනවා කියලානම්.
    මොකද රනිලට ගියපාර ජේවීපී තරම්වත් බේස් එකක් තිබ්බෙ නෑනෙ. ඉතින් ඌව ගේන්න මිනිස්සු දැඟලුවා කියන එක හිතන්න අමාරුයි.

    හැබැයි සජිත්ට ගහපු එකෙන් නම් සජබයියෝ හැලෙන්න ඇති.

    අනිත් දේ තමයි රනිල් පත්වීමත් එක්ක මිනිස්සු හිතන් ඉන්නවා යම් වෙනසක් වෙයි ඒකට කාලෙ දෙන්න ඕනෙ කියලා. එහෙම නොවෙන බව අපිට පෙනුනත්.

    ඒකයි දැන් ගෝ එකක් නැත්තෙ.

    කොහොමත් මෙහෙ සිස්ටම් චේන්ග් කරන්න අමාරුයි. පොඩි ටොපියක් දුන්න ගමන් ඔක්කොම අමතක වෙනවා. මොලෙන් නෙමේනෙ හිතන්නෙ. පේන්නෙ නැද්ද යූ ටියුබ් ඉන්ටර්වීව් වල කමෙන්ට් දාන මෝඩයෝ. ඕන හොරෙක් ඕන කුපාඩියෙක් ඇවිත් දුක කිව්ව ගමන් ඔක්කොම අමතකයි ගොන් හැත්තට.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ජෙප්පන්ට බනින්න ඕන. අරගලේ හයිජැක් කරන්න ආවා. අරගලේ දියවෙලා හේදිලා ගියා. දැන් විශ්වවිද්‍යාල ලග අට්ටාල ගහගෙන මාස ගණන් ශිෆ්ට්එකට අදින එකක් වෙලා
     
    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
    Aragale kiyanne hama ekatama go home kiyana eka nemei ban.Dan temporary oka nawaththanna one.nthnam oka Cha wenawa balapanko.president kenekwa ehema lakawe constitution eka anuwa gedara yawanna lesi na.math othanata 5 times giya.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ නම් මතය තමා බන් අපි වැටුන වලෙන්ම ගොඩ එන්න ඕනෙ කියන එක.. ඒ කියන්නේ සල්ලි තියෙන වෙනසක් කරන්න පුළුවන් set එකක් set වෙන්න ඕන.. ඊට පස්සේ publicity අවුලක් නෑ නෙ සල්ලි තියෙනවනේ.. දැන් පොහොට්ටු කාරයෝ වගේ ගමින් ගම රැලි තියන්න ඕන.. කෑම බීම හරි දීලා චන්ද පොරොන්දු දීලා මිනිස්සු නම්මගන්න ඕන.. ඔහොම කරලා චන්ද ටික කඩාගන්න ඕන.. ඊට පස්සේ ආණ්ඩුව පිහිටවල කරන වෙනස්කම් ටික කරන්න ගන්න ඕන..අර දීපු පොරොන්දු වලින් හරි දේවල් කරලා අනිත් ඒවා ignore කරලා දාන්න ඕන.. ඒ dial නටන්න ආවොත් expose කරන්නත් ඕන මුන් මෙහෙමයි මුන් චන්ද කාලේ මේවා ඉල්ලුව අපි දුන්නෑ කියලා තව publicity ගන්න ඕන..

    ඕන්න ඔයවගේ යහපත් අරමුණු තියෙන , හැබැයි දස කපටි එකෙකුට මිසක් වෙන මොකෙක්ටවත් මේ රට හදන්න බෑ..කර්නර්, අනුර කියන දේවල් අහන්නෙ අන්තර්ජාල users ලා ටික.. රටේ බහුතරය ජීවත් වෙන්නෙ 88/89.. එහෙම බන කිය කිය මේකේ එවුන්ව හදන්න බැහැ..
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඕන වැඩේ කරගෙන දැන් අරගල කරපු උන්ව අත හෝදන්න බලනවා..මහ සක්කිලි බන් අපේ රටේ උන්...දැන් ගෝල්ෆේස් එක ඉන්නේ ජෙප්පෝ කියන ටැග් එක ගහන්න තමා බලන් ඉන්නේ...

    අරගලය කරන උන්ගේ පැත්තෙන් අලුත් පක්ශයක් බිහිවෙන්න ඕනේ..නැත්තම් මේක නිකන්ම දියාරු වෙලා යනවා...

    අරගලයට ජය.
    #Gohomegota2022
    Not a bad idea at all
     
    • Like
    Reactions: Amathi Putha