ehema minissu chande denne na ban.මගේ නම් මතය තමා බන් අපි වැටුන වලෙන්ම ගොඩ එන්න ඕනෙ කියන එක.. ඒ කියන්නේ සල්ලි තියෙන වෙනසක් කරන්න පුළුවන් set එකක් set වෙන්න ඕන.. ඊට පස්සේ publicity අවුලක් නෑ නෙ සල්ලි තියෙනවනේ.. දැන් පොහොට්ටු කාරයෝ වගේ ගමින් ගම රැලි තියන්න ඕන.. කෑම බීම හරි දීලා චන්ද පොරොන්දු දීලා මිනිස්සු නම්මගන්න ඕන.. ඔහොම කරලා චන්ද ටික කඩාගන්න ඕන.. ඊට පස්සේ ආණ්ඩුව පිහිටවල කරන වෙනස්කම් ටික කරන්න ගන්න ඕන..අර දීපු පොරොන්දු වලින් හරි දේවල් කරලා අනිත් ඒවා ignore කරලා දාන්න ඕන.. ඒ dial නටන්න ආවොත් expose කරන්නත් ඕන මුන් මෙහෙමයි මුන් චන්ද කාලේ මේවා ඉල්ලුව අපි දුන්නෑ කියලා තව publicity ගන්න ඕන..
ඕන්න ඔයවගේ යහපත් අරමුණු තියෙන , හැබැයි දස කපටි එකෙකුට මිසක් වෙන මොකෙක්ටවත් මේ රට හදන්න බෑ..කර්නර්, අනුර කියන දේවල් අහන්නෙ අන්තර්ජාල users ලා ටික.. රටේ බහුතරය ජීවත් වෙන්නෙ 88/89.. එහෙම බන කිය කිය මේකේ එවුන්ව හදන්න බැහැ..
aluth pakshayaka waraddak kiyannama bari nam kiyanawa un dinanne nane deela wadak na kiyala.
maha gon haththak rate inne.


system change karanna nevi
ko mun aehuvada?